
අතිශයින්ම වැඩිහිටියන්ට පමණයි
මේ මෑතකදී ඉදලා වැඩ්ය කතාබහක් නැතිව ටිකක් අමුතු විදිහට නේද නිලන්ති හැසිරෙන්නේ කියලා ලොකු ප්‍රශ්නයක් මහේෂ්ගේ හිතට නිතරම ආවා …
නාන කාමරේ ඉදලා කාමරේට ගිහින් ගවුමක් ඇඟට දාගෙන නිලන්ති පොඩ්ඩක් ඇදේ හාංසි වෙලා ටිකක් වෙලා කල්පනා කර කර උන්නා …
මොකද ඔයාට සනීප නැද්ද …
මහේෂ් ඇද ගාවටම ඇවිල්ලා එහෙම අහනකන්
නිලන්ති දැක්කේ නෑ … ඒ තරමටම නිලන්ති හිටියේ අර අත්බුත මිනිසා ගැන කල්පනා ලෝකෙක තනි වෙලා …
මගේ ටිකක් ඔළුව රිදෙනවා වගේ මහේෂ්
නිලන්ති එහෙම කියාගෙන ඇදේ අනිත් පැත්තට හැරිලා හාන්සි උනා …
ඒ අතරේ කාමරේ පොඩ් මේසයක් උඩ තියෙන නිලන්තිගේ ජංගම දුරකතනය නාද උනා …
මේ වෙලාවට මොකා call කරනවද අප්පා …
නොරුස්සන බැල්මකින් නලල රැලි ගන්වා නිලන්ති ඇදෙන් බැහැලා ගිහින් පෝන් එක අතට ගත්තේ ටිකක් කේන්තියෙන් …
ආ මේ අප්සරානේ call කරන්නේ …
දුරකතන තිතරය දැකපු ගමන් නිලන්ති තේරුම් ගත්තා තමාගේ හොදම යෙහෙලියගෙන් තමයි මේ ඇමතුම එන්නේ කියලා …
හලෝ කියන්න අප්සරා කොහොමද උ | බ | ට
අපෝ උ | බ | ලා අලුත් ගෙවල්වලට ගියාට පස්සේ අපිවත් අමතකයි නේද … නෝක්කාඩුවෙන් වගේ අප්සරා එහෙම කිව්වා ..
අනේ නෑ බ | න් අ පි පෙරේදා ආවේ මේ ගෙදරට
තාම ඉතින් බඩු මුට්ටු ටිකවත් හරියට අස්පස්කරගන්න බැරි උනා …
ආ එහෙමද මමත් මේ උ | බ | ල | ගේ ගෙදර එනගමන් දැන් කලවාන හන්දියේ ඉන්නේ … ටිකක් ලං උනාම call එකක් දෙන්නම් මම … මට හරියට පාර කි | ය | ප | න් …
අප්සරාගේ හඬ දුරකතනෙන් විසන්ධි උනාට පසුව මේකනම් මහ වදයක් කියලා නිලන්තිගේ හිතට හිතුනා …
මැදැයි දැන් ඒ මදිවට අප්සරා මෙහේ එනවලු
අද මෙහේ ඉදලා යන්නද දන්නෑ එන්නේ
මල කරදරයක් අප්පා …
නිලන්තිගෙන් call කර කර පාර අහගෙන අප්සරා
නිලන්තිගේ ගෙට ගොඩවෙනකොට හවස පහ විතර උනා …
නිලන්ති මෙන්ම මේ මෑතකදී යුග දිවියට පා තැබු
අප්සරා සෑහෙන්න කාලයක් තිස්සේ නිලන්තිගේ හොදම මිතුරියවුවා …
අපේ රෝහණව සතියකට විතර office එකෙන් නුවර යැව්වා බ | න් … අම්මත් ඉතින් දඹදිව ගියානේ … මට තනියම ඒ ගේ ඇතුළේ ඉන්නත් බෑ ඒකයි මම රෝහණට කියලා උ| බ | ල | ගේ ගෙදර ආවේ …
අප්සරා එහෙම කියනකොට බොරු හිනාවක්
නිලන්ති මුණේ මවාගත්තා …
අනේ කොච්චර දෙයක්ද බ | න් උ | බ මෙහේ ආව එක …
නිලන්ති ඒ වචන ටික කිව්වේ අප්සරාගේ පැමිණිම ගැන හිත යට තියෙන තරහා යටපත් කරගෙන …
දවස් දෙක තුනක්වත් මෙහේ ඉදලා යන්න නංගී … මම වැඩට ගියාට පස්සේ නිලන්ති තනියමනේ මේ ගේ ඇතුළේ ඉන්නේ …
මහේෂ් එහෙම කිව්වේ අවංක සතුටකින්
ඇත්තටම මහේෂ්ගේ හිතට අප්සරාගේ ආගමනය ලොකු සැනසීමක් කියලා දැනුනා …
ආගිය තොරතුරු කතාබහෙන් පසුව ඇඟපත සෝදගෙන තුන් දෙනාම රාත්‍රි ආහාරය ගත්තා …
අප්සරා අපි දෙන්නා මේ කාමරේ නිදාගමු මහේෂ් අනිත් කාමරේට ගිහින් නිදාගනියි …
නිදන කාමරේට අප්සරාව එක්කගෙන නිලන්ති ගියා …
ඊට එහා තියෙන තව කාමරේක මහේෂ් නිදාගත්තා ..
නිලන්තිට වඩා පිරිපුන් ශරීරයක් තියෙන චුට්ටක් විතර උස මහත අප්සරාට නිලන්තිගේ ඇදුම් ගැලපෙන්නේ නැති හින්දා ඇදුම් දෙක තුනක් ගමන් මල්ලක දාගෙන තමයි අප්සරා නිලන්තිගේ ගෙදරට ආවේ …
දුහුල් කොට රෑ ඇදුමක් ඇඟට දාගෙන මහේෂ් ලඟට වෙලා වෙනදට නිදහසේ නිලන්ති නිදාගත්තට… තමන්ගේ හොදම යෙහෙලිය ගාව උනත් ඒ වගේ ඇදුමක් ඇදගෙන ඉන්න ලැජ්ජාවක් හිතුන හින්දා දිග ගවුමක් නිලන්ති ඇදගත්තා .
මතු සම්බන්ධයි
අක්කලා #hotvideo #drama #fallowers #hilights #short #වල්කතා #walkatha #katha #highlights
ඊලග කොටස ආව ගමන් කියවන්න මෙතනින් අපේ Telegram Channel එකට Join වෙන්න: https://t.me/slaluthmaewa