AllOther

ග්‍රාම සේවක නෝන 04

312views

ග්‍රාම සේවක නෝන 04

හරි මිස්ටර් මොහොමඩ් අපි මෙහෙම කරමු මේ ගැන කතා කරන්න අපිට එතනට යන්න වෙයි කියලයි මම නම් හිතන්නේ. අපි එතනට ගිහින් ඒ අයත් එක්ක ගැන කතා කරමු නේද.

නයිස් අයිඩියා මිසිස් සිතාරා

අපිටත් ඕන ඒ දේම තමයි. අපි ඇත්තටම මිසිස් සිතාරව මුනගැහෙන්න ආවෙත් මේ දේ කරගන්න හිතාගෙනම තමයි.මිසිස් සිතාරට ෆ්‍රී දවසක් කියන්න අපි යමු.

මම හෙටනම් ඔෆිස් එකේ නෑ මිස්ටර් මොහොමඩ්. මම හෙට ඒජී ඔෆිස් එකට යන්න ඕනේ. බට් මට පුලුවන් හෙට දවල් දෙකෙන් පස්සේ එතනට එන්න. මිස්ටර් කෙවින් එක්ක මිස්ටර් මොහොමඩ් එතනට එන්න පුලුවන්නම් හෙට දවල් 2.00ට වගේ අපි මේ ගැන එතනදි කතා කරමු.

නෝ ඉශූ

අපි අනිවාරෙන් එන්නම් මිසිස් සිතාරා

තැන්ක්යූ සෝ මච් මිසිස් සිතාරා එහෙනම් අපි හෙට මීට් වෙමු නේද.

ඕකේ ශුවර් මම හෙට 2.00 වෙනකොට ඒ කඩේ ගාවට එන්නම්.

මම එහෙම කියලා දෙන්නත් එක්කම හිනා වුනා.

දෙන්නම මාත් එක්ක හොදට හිනා වෙලා පුටු වලින් නැකිට්ටා. අම්මෝ ආයේ වතාවක් මගේ ඇස් දෙක උඩ ගියේ ඒවෙලාවේ. දෙන්නම මගේ ඉස්සරහ යෝදයෝ වගේ හිටගෙන හිටියා. මටත් නිකන්ම පුටුවෙන් නැකිට්ටුනා.

සෝ එහෙනම් අපි ගිහින් එන්නම් මිසිස් සිතාරා කියලා මොහොමඩ් මට අතට අත දුන්නා. මමත් අත දික් කලා. මගේ අත අල්ලයි ඇගිලි ටිකයි ඔක්කොම ඒ මිනිහගේ අල්ලට අහු උනා. මන් හිනාවෙලා නිකන් හිටියා. ඊට පස්සෙ කෙවින් අතට අත දුන්න.මම එයාටත් අත දික් කලා. අර වගේම මගේ අල්ලයි අගිලි ටිකයි ඔක්කොම කෙවින්ගෙ අගිලි වලින් වැහිලා ගියා. මගේ අගිලි 3ක් කෙවින්ගේ එක ඇගිල්ලක් වගේ සයිස් ඇති කියලා මට හිතුනා ඒ වෙලාවේ.දෙන්නම හිනා වෙලා එලියට බැස්සා. මම හිටගෙන හිටපු නිසා ඒ වෙලාවේ තමයි කාර් එක දැක්කේ හරියට. යකෝ ඒක ලැමෝසින් එකක් නේද. මම මටම කියා ගත්තා අම්මෝ කාර් එක කියලා. මම ෆිල්ම් වලින් දැකලා තිබ්බට ලැමෝසින් එකක් ඇස් දෙකෙන් දැක්කමයි.

ඒ දෙන්න ගියාට පස්සේ මම වෙලාව බැලුවා. ඕෆ් වෙන වෙලාවත් ඇවිත්. මම ඔෆ් වෙලා ගෙදර ආවා පුතාවත් අරගෙන. ගෙදර ඇවිත් නාලා පුතාව ටිකක් නිදි කරවලා ටීවි එක බලන ගමන් තිවන්කට කෝල් කරා.කීයට වගේද ගෙදර එන්නෙ කියලා අහන්න. වැඩක් නෑ ඒ වෙලාවෙත් කතා කරපු විදියෙන්ම මට තේරුනා මේ වෙනකොටත් මේ මිනිහා බොන්න පටන් අරන් ඉවරයි කියලා. ඉතින් තවත් මොනවා කතා කරන්නද ඉක්මනට ගෙදර එන්න කියලා මම කෝල් එක කට් කලා.මට ඒ වෙලාවේ ආයෙත් කෙවින්වයි මොහොමඩ්වයි මතක් වුනා. ඒ වෙන දේකට නෙමෙයි මන් මේ ගමේ ග්‍රාම සේවක වෙලා දැන් කොච්චර කල් වෙනවද ඒත් අද තරම් ඩීසන් විදිහට ඇදලා පැලදලා ඇවිත් ඩීසන් විදිහට කිසි කෙනෙක් කතා බහා කරලා නෑ. මේ මිනිස්සු දෙන්න කොයි තරම් ඩීසන්ද,පෝසත් කියලා කිසිම ලොකු කමක් නැතුව කතා කලා.මම ඒ මිනිස්සුන්ට ඊයේ දාපු ලොකුකම් වල හැටියට ඕනනම් මට බනින්න වුනත් තිබුනා නේද කියලා මට හිතුනා.ඒත් මේ මිනිස්සු එහෙම දෙයක් නොවුන ගානට අද කොච්චර ලස්සනට කතා බහ කරලා යනකොට අතට අතත් දීලා නේද ගියේ කියල මට හිතුනා.

පහුවදා මම ඒජී ඔෆිස් එකට ගියා වැඩ ටිකක් කරගන්න.එහෙම යනකොට සාරි පටලවගෙන යන්න ඕන කමක් නැති නිසා මම ඇන්දේ දනිස්ස ලගට වගේ කොටට තියන අත් දෙක නැති අත් වලට පටි ගැටගහන්න තියන ගවුමක්. ඒක ටිකක් විතර හිර නිසා බඩට හොදට ෆිට් වෙලා තිබිනේ.ඒ වගේම තන් දෙකත් හොදට හිර වෙලා පේන බ්‍රා කප් දෙක තද වෙන්න කරේ පටි දෙක ගැටගහගත්තා මොකද බ්‍රා එකක් ඇදලා නැති නිසා කප් දෙක හොදට හිර උනේ නැත්නම් තන් දෙක පහලට එල්ලුනොත් කැතට පේනවා ඒ ගවුමට.

කරුමේ කියන්නේ මගේ වැඩ ටික දෙක වෙනකොට ඉවර කරගන්න බැරිවෙයි කියල මට තේරුනා. දැන් කොහොමද 2.00 වෙනකොට අර මිනිස්සු දෙන්නගෙ වැඩේට යන්නෙ කියලා හිත හිත ඉන්නකොට මට කෝල් එකක් ආවා, සේව් කරලා නැති නම්බර් එකක් නිසා මම ආන්සර් කරලා හෙලෝ කියලා කතා තලා.

හෙලෝ මේ මිසිස් සිතාරා නේද

ඔවු… කියලා මම උත්තර දුන්නා.

මම මොහොමඩ්

මිස්ටර් කෙවින්ගේ

ලෝයර්

යකෝ මේ මිනිහට කොයි ලෝකෙන්ද මගේ නම්බර් එක කියල මට ඒ වෙලාවේ හිතුනා

ඒක ඒ මිනිහට තේරුනා වගේ ඒ මිනිහා මට ඊලගට උත්තර දුන්නා

මිසිස් සිතාරගේ ඔෆිස් එකේ නෝටිස් බෝඩ් එකෙන් අපි නම්බර් එක ගත්තේ

ඩිස්ටබ් කලානම් වෙරි සොරි මිසිස් සිතාරා කියලා කිවුවා

මමත් එන්න පරක්කු වෙයි කියලා කියාගන්නේ කොහොමද කියලා හිත හිත ඉන්නකොටම මේ මිනිහා කෝල් කලේ වෙලාවටමයි.

ඉට්ස් ඕකේ මිස්ටර් මොහොමඩ් ඇයි කතා කලේ කියලා මම ඇහුවා.

මිසිස් සිතාරා වෙරි සොරි අපි එනකොට හවස 3 වගේ වුනාට ප්‍රශ්නයක් නැද්ද

බැන්ක් එකක පොඩි වැඩ වගේක හිර වෙලා ඉන්නෙ අපි කියලා කිව්‍වා.

මගේ පරක්කුව ගැන කියන්නෙ නැතුව මම ආ කමක් නෑ මිස්ටර් මොහොමඩ් මම ඒ වෙලාවට එන්නම් කියලා කිවුවා.කෝකටත් මට ඒජී ඔෆිස් එකේ වැඩ ටික දැන්ම ඉවර කරගන්න බැරි වෙයි කියල හිතුන නිසා මම කිවුවා මම තාම ඒජී ඔෆිස් එකේ ඉන්නේ මිස්ටර් මොහොමඩ් කියලා.

බදුල්ල ඒජී ඔෆිස් එකද මිසිස් සිතාරා ඉන්නෙ කියලා මොහොමඩ් මගෙන් ඇහුවා.

ඔවු මිස්ටර් මොහොමඩ් මම බදුල්ල ඒජී ඔෆිස් එකේ ඉනේ ඇයි එහෙම ඇහුවේ.

මිසිස් සිතාරා කැමතිනම් විතරක් වැඩ ඉවර වෙලා ඔතනම ඉන්න අපිත් ඉන්නෙ බදුල්ල බැන්ක් එකේ. අපි ඔතනින් එන ගමන් මිසිස් සිතාරව පික් කරගන්නම් කියලා කිවුවා.

හා කියන්නද එපා කියන්නද කියලා මට හිතාගන්න බැරුව ගියා ඒ ප්‍රශ්නෙට. කොහොමත් වෙනදටත් මම ඒජී ඔෆිස් එකට ආවම ගමේ අය මුන ගැහුනම ත්‍රීවීල් එක්ක හරි ට්‍රැක්ටර් එකක හරි නැත්නම් ඉස්කෝලේ ප්‍රින්සිපල් මහත්තයගෙ කාර් එකේ උනත් ගමට ඇවිත් තියනවා. තිවන්කත් ඒ ගැන දන්නවා.

අනික මම අද යන්නෙත් මේ මිනිස්සු දෙන්නගෙ වැඩේටනේ ඉතින් මොකටද බස් වල තැම්බි තැම්බි යන්නේ කියලා හිතලා මම හා කමක් නෑ මිස්ටර් මොහොමඩ් එහෙනම් මගේ වැඩ ඉවර වෙලා මම මිස්ටර් මොහොමඩ්ට කෝල් බැක් කරන්නම්කො කියල කිවුවා.

ඕකේ ම්සිස් සිතාරා එහෙනම් අපිට කතා කරන්න කියලා මොහොමඩ් ෆෝන් එක කට් කලා.

Leave a Response