AllFamilyග්‍රාම සේවක නෝන

ග්‍රාම සේවක නෝන 11 | Gramasewaka Nona 11

697views

කෙවින් අතට දීපු බෑග් වල තියන ඇදුම් මොනවද කියලා ඒ වෙලාවේ බලන එක හරි නැති නිසා මම ගෙදර ගිහිල්ලම බලනවා කියලා හිතාගෙන ලිෆ්ට් එකෙන් බිල් කරන තැනට ආවා.අපි එතනට එනකොත මොහොමඩ් ලොකු බෑග් තුනක් තියාගෙන අපි එනකල් හිටියා. කෙවින් මගේ අතේ තිබුන බෑග් දෙකත් මොහොමඩ් අතට දීලා ඒටීම් කාඩ් එකකුත් දුන්නා.

එන්න මිසිස් සිතාරා අපි යමු කාර් එකට මිස්ටර් මොහොමඩ් බිල් කරගෙන එයි කියලා කෙවින් මාවත් එක්කගෙන කාර් එකට ආවා.

කාර් එකට ආවට පස්සේ කෙවින් මගේ අතට කොල දෙකක් දුන්නා.ගෙදර ගිහින් බලන්නකෝ මිසිස් සිතාරා හස්බන්ට කෝල් කරලා බලන්න කොහෙද කියලා කෙවින් මට කිවුවා. මම ඒක හෑන්ඩ් බෑග් එකට දාගත්තා.මම තිවන්කට කෝල් එකක් අරගෙන ඇහුවා ඔයා කොහෙද ඉන්නේ ඇදුම් අරන් ඉවරයි කියලා. තිවන්ක කිවුවා බස් ස්ටෑන්ඩ් එක ලග ඉන්නේ මගේ වැඩත් ඉවරයි කියලා. මම ආ හරි එහෙනම් ඔතනම ඉන්න අපි එන ගමන් ඔයාව ගන්නම් කියලා කියලා මම ෆෝන් එක කට් කලා.

එයා බස් ස්ටෑන්ඩ් එකේ මිස්ටර් කෙවින් කියලා මම කිවුවා.

ඩ්‍රයිවර් අපි බස් ස්ටෑන්ඩ් එකට ගිහිල්ල යමු කියලා කෙවින් ටිකක් හයියෙන් කිවුවා.

එතකොට මොහොමඩ් කාර් එකේ දොර ඇරගෙන ඇතුලට ආවා ඇදුම් බෑග් ටිකත් අත් දෙකෙන් අරගෙන. අපි බස් ස්ටෑන්ඩ් එකට ඇවිත් තිවන්කත් අරගෙන ගෙවල් ලගට ඇවිත් නතර කලා. අපි කාර් එකෙන් බැස්සට පස්සේ මොහොමඩ් මගේ අතට එක බෑග් එකක් දුන්නා. ඒ බෑග් එකේ හැටියටනම් ඒකේ ඇදුම් දෙක තුනක්වත් නෑ කියල මට පෙනුමෙන් තේරුනා.

මිසිස් සිතාරා මේ බෑග් එකේ ඔයාලා තුන් දෙනාට හවසට අදින්න ඕන කරන ඇදුම් ඔක්කොම තියනවා, හොටෙල්ස් වලදි අදින්න ගත්ත ඇදුම් අපි ගෙනියන්නම්.ඔයාලා එනකොට බොරුවට ලොකු ලොකු බෑග් උස්සගෙන එන්න අවශ්‍ය නෑනේ එතකොට. අපි කාර් එකේ ඒ ටික තියාගන්නම්. බබාට ඕන කරන දේවල් ටික විතරක් අරගෙන එන්නකෝ කියලා මොහොමඩ් මට කිවුවා. කටින් උත්තරයක් දීගන්න බැරුව ගිය මම ඔලුව වනලා හා කියලා කිවුවා.

අපි දෙන්නා පුතාවත් අරගෙන ගෙදටා ආවා. වෙලාව එතකොට හරියටම දවල් 1.30 යි. හවස 3.00 වෙනකොට යන්න පිටත් වෙන්නත් ඕන නිසා මම පුතාවත් නාවලා එයාට කිරි දීලා ටිකක් නිදි කෙරෙවුවා.ඊට පස්සේ මමත් නාගෙන ටවල් එක පිටින්ම කාබරේට ආවා. තිවන්කත් නාගන්න යනවා කියලා ගියා.

මම ඊට පස්සේ අපේ අතට දීපු බෑග් එකේ තියන ඇදුම් බැලුවා.ඒකේ තිබුනේ පුතාට ගත්ත ඇදුම් දෙකයි.මොහොමඩ් තිවන්කට ඇදගෙන යන්න අරන් තිබුන ඩෙනිම් කලිසමකුයි කලු පාට ශර්ට් එකකුයි මට කෙවින් අරන් දීපු නිල් පාට ගවුමයි විතරයි. අනිත් ඇදුම් මොනවද දන්නෙ නැ, දැක්කෙත් නෑ සයිස් හරිද දන්නෙත් නෑ කියලා හිත හිත ඉන්නකොට මට මතක් වුනා කෙවින් දීපු හොටෙල්ස් වල හෑන්ඩ් බිල් දෙක.මම හෑන්ඩ් බෑග් එකෙන් ඒ දෙක අරගෙන කියවන්න ගත්තා. මේ ඒකේ තිබුන දේවල්.

Hotel No 01

Check in Friday 7.00 pm

Check out Saturday 8.00 pm

Dinner hall and night club party event

Morning yoga or gym

Swimming pool and water games

Evening coral watching boat trip

Bar and restaurant

Hotel No 02

Check in Saturday 9.00 pm

Check out Monday 9.00 am

Morning stream bath

Photography area

Body spa

Cabana rest room

Dark room games

Bar and restaurant

මම මේ හෑන්ඩ් බිල් දෙක තිවන්කට පෙන්නන්න ඕන නෑ මේවා මේ මනුස්සයා දැක්කොත් යන එකකුත් නෑ කියලා හිතලා ඒ දෙක ආයෙත් මගේ හෑන්ඩ් බෑග් එකට දාගත්තා.

මම තුවාය පිටින්ම ඇදේ හන්සි වෙලා කල්පන්නා කරන්න පටන් ගත්තා. කවදාවත්ම මේ වගේ හොටෙල් වලට ගිහිල්ලත් නෑ. මේ වගේ තැන් වල හැසිරෙන්න ඕන විදිහවත් මමවත් තිවන්කවත් වැඩිය දන්නෙත් නෑ.පුතත් එක්ක මේ දේවක් ඔක්කොම කරන්නේ කොහොමද මේ ගමනෙදි අපිට ලැජ්ජ වෙන්න වෙයිද දන්නෙත් නෑ කියන හැගීම මගේ හිතට ආවා.

ඒත් එක්කම මේ දේවල් කරන්න මේ තියන ඉවෙන්ට් වලට සහබාගි වෙන්න මට ලොකු ආසවක් මේ වෙනකොට ඇවිත් තිබුනේ කියලා මගේ හිතට දැනුනා.

තිවන්ක නාලා ඉවර වෙලා ඇවිත් තුවායත් ඇදගෙන ඇදේ හාන්සි වෙලා ඉන්න මාව දැකලා එයත් හාන්සි වෙලා මාව බදාගත්තා. මේ මිනිහා මොකාටද එන්නෙ කියලා මම දන්න නිසා අනේ තිවන්ක දැන් යන්න ලෑස්ති වෙන්නත් ඕන අනික මට බඩකිනි කියලා කිවුවා. මම කියන දේ ගනන් ගන්නේ නැතුව තිවන්ක මගේ තුවායේ ගැටේ කඩලා දාලා මගේ තනයක් මිරිකන්න ගත්තා. අනේ පැටියෝ දැන් බෑ.මට ඇත්තටම බඩකිනියි.අපි කාලා ලෑස්ති වෙමු. ටිකක් ඉවසන්නකො අපිට මේ වීක් එන්ඩ් එකේ ලස්සන හොටෙල් රූම් වල ඇති වෙනකන් කරගන්න පුලුවන්නේ කියලා මම කිවුවා. ඒ වචනෙට තිවන්කත් කැමති වුනා. මම තුවාය උඩින්ම තිවන්කගේ පයිය අල්ලලා කිවුවා මේ සති අන්තෙනම් මට මේකෙන් හොදට සලකන්න හොදද කියලා මූනට කිස් එකක් දීලා මම ඇදෙන් නැකිටලා තුවාය ඇදගත්තා.

අපි කෑම කාලා පුතාවත් ලෑස්ති කරගෙන අපි යනව කියලා අම්මලටත් කියලා මමයි තිවන්කයි ලෑස්ති වුනා,තිවන්ක මගෙන් ඇහුවා ඇයි අනේ කලු ශර්ට් එකක් ගත්තෙ කියලා. මොහොමඩ් තමයි ගත්තෙ කියන එක හරි නැති නිසා මම කිවුවා ඇයි අනේ කලු පාට ඔයාට ලස්සනයිනේ කියලා.

මම අර ගවුම ඇදගත්තා.අම්මෝ නාලා මේකප් එකකුත් දාගෙන ඒ ඇදුම ඇදලා කොන්ඩෙත් උඩට ගෙඩියක් වගේ බැදගත්තම මම නම් හොද ඇගක් තියන එකියක් නේද කියලා මටම හිතුනා. තිවන්කත් ඒ ඇදුමට මුකුත් කිවුවේ නෑ.එයා කොහොමත් මට පොරොන්දු වුනා මේ ගමනෙදි කිසිම නීතියක් දාන්නෙ නෑ අරක එපා මේක එපා අරව කරන්න එපා මේවා කරන්න එපා අරව කන්න එපා මේව බොන්න එපා වගේ දේවල් කියන්නෙ නෑ කියලා.ඉතින් ඇත්තටම මටත් ඕන වුනේ මේ ගමන හොදට එන්ජෝයි කරන්නයි.

අපි ලෑස්ති වෙලා පුතාගෙ ඕන කරන බඩු ටිකත් අරගෙන පාරට ආවා. වෙලාව 3.00 ට ලගයි අපි කෙවින්ලගේ කාර් එක බලාපොරොත්තුවෙන් පාර දිහා බලාගෙන ඉන්නකොට. කාර් එක අපි හිතපු විදිහටම හරිම වෙලාවට ආවා. වෙනදා වගේම දොර ඇරගෙන ඇතුලට ගිහින් කෙවිනුයි මොහොමඩුයි ඉස්සරහින් මූනට මූන බලාගෙන අපි ඉදගත්තා.පුතා හිටියේ කාර් එකට නගිනකොට මගේ අතේ ඒ නිසා මම එයාව පරිස්සම්න් වඩාගෙන කාර් එකට නැගලා ඉදගෙන ඉස්සරහා ඉන්න කෙවිනුයි මොහොමඩුයි දිහා බලනකොත මම දැකපු දේ නිසා පුදුම වෙලා මම හැමෝගෙම මූනවල් දිහා බලන්න පටන් ගත්තා. තිවන්කත් මගේ මූන දිහා බැලුවා. වචන වලින් පිට නොවුනත් මගේ හිතට ආපු ප්‍රශ්නේ තමයි ඇත්තටම මේ කවුද මේ ඉන්න කෙනා කියලයි.

Leave a Response