Akka / MalliAll

සමාධි අක්කගෙ ලැජ්ජාව Samadi Akka – 39

137views

Wal Katha New – Wela Katha

The journey continues with Samadi Akka Katha 39 — a chapter filled with shame, desire, and irresistible temptation.

අවසන් කොටසට පෙර කොටස..

ඔවුන් සිව් දෙනාම ගොස් ඇඟසෝදාගත්හ. ඉන් පසුව ලවන්, හෂිණි සිටින බෝඩිමෙන් පිටව ගියේය.

ඉන් පසු දින කිහිපය පෙර දින පරිදිම සමාධි, හර්ෂ සහ කලණ ගත කලේ ඉතාමත්ම සතුටිනි. ඔවුන් විවිධ ආකාරයෙන් ලිං.ඟි.ක.ව විනෝද විය. පාසල් සමය ආරම්භවීමත් සමඟ හර්ෂට සුපුරුදු පරිදි උපකාරක පංති කිරීම සඳහා දුරබැහැර යෑමට වූ නිසා ඒ දිනයන් කිහිපය සමාධි සහ කලණ දෙදෙනා පමනක් ඉතාමත්ම කා.මු.ක සුවය ලබමින් ගතකලෝය. නමුත් සමාධි ඒ අතරෙදිම කලණව විභාගය සඳහා ඉතාමත්ම හොඳින් සූදානම් කලාය. වැඩි වශයෙන්ම ඔවුන්ගේ අවධානය යොමුවූයේ කලණගේ උසස්පෙළ විභාගය සඳහායි. ඒ අතර අනුරාධා ඇයගේ විවාහ උත්සවය සඳහා තව තවත් කාර්‍ය්යාබහුල වූයේ පාසල් සමය ආරම්භ වීමත් නිසාය.

හර්ෂගේ යූටියුබ් නාලිකාව නිසා ඔහුගේ උපකාරක පංති දිනෙන් දින දියුනු වූ අතර ඔවුන් අලුතින් නිවසක් සෑදීමට සැලසුම් කෙරූ අතර ඉතා ඉක්මනින්ම ඔවුන්ට CHR වර්ගයේ කාර් රථයක් මිලදීගැනීමටද හැකිවිය. මොවුන්ගේ මේ දියුණුව නිසා සමාධිගේ පවුලේ උදවිය මෙන්ම කලණගේ මව හා පියාද ඉතාම සතුටට පතවූහ. හෂිණි සහ ලවන් එක්ව ඔවුන්ගේ වරින් වර පැවති විශ්වවිද්‍යාල විභාග සඳහා මුහුණදුන් අතර ඔවුන් විවිධ ආකාරයේ ලිං.ඟි.ක ක්‍රියා සිදු කිරීමද අමතක කළේ නැත. මේ සියලුවම දෑ සඳහා ඔවුන්ගේ විශ්ව විද්‍යාලයේ මිතුරු මිතුරියන්, විශේෂයෙන්ම හෂිණිගේ සහ ලවන්ගේ බෝඩිමේ මිතුරු මිතුරියන් ඔවුන්ට බොහෝසේ උදව් කළෝය. මෙහිදී ඔවුන්ට අමතකම නොවන සිදුවීම වූයේ ලවන් සහ හෂිණි එළිමහනේ ලිං.ඟි.ක ක්‍රියා සිදුකිරීමයි. හෂිණි පාසල් ඇඳුමින් සැරසී සිදුකලා සේම ඇය හෙදියක් සේ ලවන් සමඟ නැවත එවැනි ලිං.ඟි.ක අත්දැකීමක් ලැබුවාය.

පාසල් කාලය ආරම්භ වී සති තුනකට පමණ පසු උදෑසන කාලයේ එක්වරම සමාධි ඔක්කාරයත් සමඟ වමනය කරන්නට ගත්තාය. එදින හර්ෂ නිවසේ සිටියේද නැත. ඔහු උපකාරක පංති කිරීම සඳහා ගොස් තිබුණි. එමෙන්ම කලණද නින්දේ සිටි අතර කලණගේ මව මිදුල අතුගාමින් සිටියාය. මෙම සිදුවීම දුටු කලණගේ මව පැමිණ ඇය සමඟ කතා කලාය. ඔවුන් දෙදෙනාගේ මුහුණු සිනහවෙන් පිරී ඉතිරී තිබුණි. කලණ උදෑසනම සූදානම්වී ඔහු භෞතික විද්‍යාව පංතියට ගියේය. මේ උපකාරක පංතිවල අවසන් දින කිහිපය නිසා ඔහු ඉතාමත්ම උනන්දුවෙන් පංතිවලට සහභාගීවූයේය. මව මෙම සිදුවීම කලණට කීවේද නැත.

එදින සවස් වරුවේම හර්ෂද ඔහුගේ උපකාරක පන්ති සියල්ල නවත්වා නිවසට පැමිණියේය. මේ පිළිබඳව කලණටත් සවස් වනවිට ආරංචි වූ අතර එය ආරංචි වූයේ හෂිණි මාර්ගයෙනි. ඉන් පසුව කලණ සමාධිව හමුවීමට යනවිට හර්ෂ සහ සමාධි ඔවුන්ගේ සෝෆා පුටුවේ වාඩිවී සිනහසෙමින් ඔවුන්ගේම ලෝකයක තනිවී සිටි අතර ඔවුන් ඔවුන්ගෙ අනාගතය පිළිබඳව හීන දකිමින් සැලසුම් කරමින් ඉතා ආදරණීයව සිටියෝය.

“ඉතින් ඉතින් දෙන්නා. මොකද කතාව. මගේ පාලුවට සෙල්ලම් කරන්න අලුතෙන් මල්ලි බබෙක් හරි නංඟි බබෙක් හරි ගේනවලු නේද” යනුවෙන් කලණ ඔවුන් දෙදෙනාගෙන් ඇසූ අතර, ඔවුන් දෙදෙනාටම එයට හයියෙන් සිනහ ගිය අතර ඔවුන්

“ආ මෙයා ඔක්කොම දැනගෙනනේ. කවුද කිව්වේ”

“බලන්නකෝ ඉතින් ඔයාලගෙත් හැටි අනේ. මට කිව්වේ හෂිණි අක්කා. මට කිව්වෙ වත් නෑ තරහයි”

“අයියෝ. ඔයාට අපි අද පාටියකුත් දීලා සප්‍රයිස් කරන්න අනේ හැදුවේ සුද්දෝ”

“ආ එහෙමද. එහෙනම් මරුනේ. එහෙනම් අද අපි පාටියක් දාමු”

“හරි. හරි මල්ලි මම හැමදේම රෙඩි කරලා තියෙන්නේ” යනුවෙන් හර්ෂ පැවසුවේය.

ඉන් පසු කාලයේදී කලණට සමාධි සමඟ තිබූ ශෘංගාරාත්මක හැඟීම් යටපත්ව ගොස් තිබු අතර ඔහුට අවශ්‍යය වූයේ ඇයව ඉතා හොඳින් රැකබලාගැනීමටය. ඇයව පරිස්සමින් බලාගැනීමට කලණගේ මවද වගකීම භාරගත්තේ සතියට දින කිහිපයක් හර්ෂ උපකාරක පංති පැවැත්වීමට නිවසින් බැහැරව සිටින නිසාය. ඔවුන් සියලුම දෙනා සමාධිව ඉතා පරිස්සමට බලාගනීමට සිතාගත්හ.

සමාධි ඉන් පසු දින පාසලට ගොස් සිටි අතර එදින අනුරාධා නම් පාසලට පැමිණියේ නැත. එයට හේතුව වූයේ ඉන්පසුදින පැවැත්වෙන ඇයගේ විවාහ මංගල්‍ය යි. මේ අතරතුර අසේල ඇමතිවරයාට වැඩ කරන කෝන් කලාකරුවා සූදානම්ව සිටින්නේ කෙසේහෝ සමාධිව සුගත් නම් පාසල් ගුරුවරයාගේ නිවස අසලට ගෙන්වා අනතුරක් කිරීමටය. ඒ සඳහා ඔහු සැලසුමක් සකස් කලේය. විවාහයේ හෝම් කමින් උත්සවය සුගත් ගුරුවරයාගේ නිවස අසල හෝටලයක පැවැත්වීමට නියමිතව තිබුනේ මනමාලයාගේ නෑදෑයින් සිටින්නේ එම ප්‍රදේශයට ආසන්නයේ නිසාය. එම හෝටලය තිබෙන ස්තානයට කිලෝමීටර් 20ක පමණ දුරකින් මනමාල පාර්ශවයේ නෑදෑයින් විශාල පිරිසක් සිටි අතර සුගත් සිටියේ එම හෝටලයට කිලෝමීටර 3ක පමණ දුරකිනි.

විවාහ උත්සවය පැවැත්වෙන දිනයේ උදෑසනම සමාධි සහ හර්ෂ නිවසින් පිටවීගොස් විවාහ උත්සවය පැවැත්වෙන පල්ලියට ගියහ. එමෙන්ම සුගත් සහ ඔහුගේ මිතුරෙකුද පැමිණ සිටි අතර ඇත්තෙන්ම ඔහු සුගත්ගේ මිතුරෙකු නොවූ අතර ඇමතිවරයාගේ කෝන් කලාකරුවා යොදවා තිබූ අයෙකි. ඔහු විවාහ උත්සවයට පැමිණියේ සුගත්ගේ මාර්ගයෙනි. සුගත් ඔහුව මනාල යුවලට පසුව ඔහුගේ මිතුරෙකු යැයි කියා අදුන්වාදීමට බලාපොරොත්තුවෙන් සිටියේය.

විවාහය පැවැත්වීමට සියලු කටයුතු ආරම්භවිය. මෙහිදී චාරිත්‍රානුකූලව රිද්මගේ එනම් මනමාලයාගේ පාර්ශ්වය මුලින්ම පල්ලියට ඇතුළුවිය. ඉන් පසු ඔවුන් මනමාලි එනතෙක් බලාසිටි අතර ටික වේලාවකින් මනමාලිගේ පියා අනුරාධාව රැගෙන පල්ලියේ දොරෙන් ඇතුලුවන විට මංගල දිව්‍යය පූජාව ආරම්භ විය. සමාධි සහ හර්ෂද ඉතා ආසාවෙන් එහිදී ගැයෙන ඉතාම මිහිරි ගීතිකා වලට සවන් දුන්නෝය. එලෙසම අනිත් චාරිත්‍රානුකූල පිළිවෙත්ද සිදුකළ අතර දෙදෙනාට අත් අල්ලාගන්නා ලෙස පැවසූ පසු ආශිර්වාදකාර බන්ධනය අවසන්කර මුදු මාරුකිරීමේ චාරිත්‍රද සිදු කරන ලදි. එහිදී මනාලයාවූ රිද්ම විසින් මනාලිය වූ අනුරාධාගේ මුදුවත් පළදනවත් සමඟ ගෙලේ මාලයක්ද පැළදුවේය. දෙවන මනමාලයා විසින් මනාලයාගෙ බ්ලේසරයේහි ගසා තිබූ මල් පොකුරේ පැත්ත මාරුකර සවිකලේය. විවාහ ලියාපදිංචියෙන් පසුව උත්සවය අතරතුර අනුරාධාගේ යාලු මනමාලියන් විසින් අනුරාධාට

“අද රෑට අද රෑට අද රෑට ග.හ.න.වා ම්ම්ම්” යනුවෙන් පවසා සිනාසුණු අතර එය ඔවුන්ගේ මිතුරෙකු වීඩියෝ කිරීම නිසා සමාජ මාධ්‍යය තුළ ඉතා වේගයෙන් එම වීඩියෝව සැරිසරන්නට විය.

අසේල ඇමතිතුමාගේ ලේකම්වරයාගේ මිතුරා වූ සුගත් මේ වනවිට සමාධිගේ දුරකතනය හෝ ඇයට අයිති යම්කිසිදෙයක් සොරකම් කිරීමට සැලසුම් කල අතර එයට මොහොතක් උදාවනතෙක් ඔහු බලාසිටියේය. මේ සඳහා පාසලේදී ඔහු සමාධිගේ දුරකතනය හොඳින් පරීක්ෂාකර එම වර්ගයේම දුරකතනයක් ඇමතිවරයාගේ ලේකම් මාර්ගයෙන් මිලදීගෙන තිබුණි. එමෙන්ම එම දුරකතනය ක්‍රියා විරහිත කර තිබුණි. විවාහ උත්සවය අවසානයේදී කෙසේහෝ ඔහු සමාධි අසලට පැමිණෙමින් සිටියේය. ඒ ඇය එහි තිබූ මේසයක් මත ඇයගේ දුරකතනය සහ බෑගය තබා වාඩිවී සිටි අවස්තාවකදීය. ඒ අතරතුර ඔහු ඇමතිතුමා ලබාදුන් ඔහුගේ සහයකයාට ඔහුගේ ඇස් මඟින් සංඤාවක් ලබාදුන්නේය. එවිට ඔහුත් සුගත් දෙසට දුරකතන ඇමතුමක් ලබාගන්නා මෙන් පැමිණියේය. ඒ අතරතුරදී එක්වරම සමාධි සිටි මේසය අසලදී ඔවුන් දෙදෙනා අහම්බයෙන් සිදුවුනා සේ දෙදෙනා හැප්පුනෝය. එවිගසම සුගත් සමඟ පැමිණ සිටි එම පුද්ගලයා සමාධි සිටි මේසය දෙසට වේගයෙන් විසිවීගොස් එම මේසය පෙරළුනි. එහිදී සමධිගේ දුරකතනයද බිමට වැටුනු අතර ඔහුගේ මිතුරාගේ දුරකතනයද බිමට වැටුනේය. ඒ අතරෙදිම සුගත්ද ඔහුගේ සාක්කුවෙන් හෙමින් සීරුවේ ඔහුගේ දුරකතනය සමාධිගේ දුරකතනය වැටුණු ස්තානයට දැමුවේය. ඉන් පසුව ඇයගේ දුරකතනය ඔහුගේ සාක්කුවට දමාගත්තේය. මේසය අසල සිටි විහාරා නම් ගුරුවරියද එහිදී මේසය අසල වාඩිවී සිටි අතර මෙම හේතුව නිසා ඇයද බිම ඇද වැටුණු අතර සමාධි ඇයව නැඟිට්ටවීමට උදව් කලාය. ඇයට එතරම් ආබාධයක් නොවුනි. සමාධි ඇයගේ බිම වැටී තිබුණු දුරකතනය අහුලාගත්තාය. එම දුරකතනය ඇයගේ දුරකතනයත් අතර කිසිදු වෙනසක් නොවූ නිසා ඇය දුරකතනය ඇයගේ අත් බෑගයට දමාගත්තාය.

“සමාවෙන්න ඕනි කට්ටියටම. කාටවත් කරදරයක් නෑනේද”

“නෑ නෑ සුගත් සර්. අපි හොදින්. කාටවත්ම කරදරයක් නෑ”

“අනේ එහෙනම් මම ගිහින් එන්නම් සමාධි ටීච. මට පොඩි හදිස්සියක් වෙලා ඉක්මනට යන්න වෙනවා ගෙදරට. ඒකයි මේ කඩිමුඩියේ දුවගෙන ආවේ”

“ඇයි සර්. මොකක් හරි කරදරයක්ද”

“නෑ නෑ ටීච. මම පස්සේ විස්තරේ කියන්නම්කෝ”

“ආ හරි සර්”

ඉන් පසු විවාහ උත්සවය එදින අවසන් වී සියල්ලෝම පිටව ගියහ. සමාධි සහ හර්ෂ ඔවුන්ගේ නිවස බලා යනවිට සමාධි ඇයගේ දුරකතනය බෑගයෙන් එළියට ගත් විට දැකගන්නට හැකිවූයේ එය ක්‍රියාකරන්නේ නැතිබවයි.

“බබා මගේ ෆෝන් එක වැඩකරන්නෙ නෑනෙ. මේක ඕන් වෙන්නෙ නෑ. අයියෝ මම අර බිමට වැටුණු වෙලාවෙ එහෙමම බෑග් එකට දාගත්තා බැලුවෙ නෑනෙ මොනවත් වෙලාද කියලා”

“කෝ ඉන්න බලන්න. ඕන් වෙන්නෙම නැද්ද”

“නෑනේ”

හර්ෂ කාර් එක ඒ අසල මාර්ගය අයිනේ නවතා සමාධිගේ දුරකතනය ගෙන පරීක්ෂා කළද එය ක්‍රියාවිරහිතව තිබුණි. ඉන් පසුව ඔවුන් දෙදෙනා ඉදිරියේදී ඔවුන්ට හමුවන දුරකතන අලුත්වැඩියාව සිදුකරන කඩයකට දී පරීක්ෂා කර බලනවිට එහි බැටරිය ආරෝපණය කර බැලූවිට එය ක්‍රියා කලේය.

ඉන් පසුව ඒ පිළිබඳව එය පරීක්ෂා කළ පුද්ගලයා

Wela Katha Samadi brings you closer to the private world of Samadi Akka in this bold and thrilling new episode.

“මේ ෆෝන් එකේ බැටරි බැහැලනේ තිබිලා තියෙන්නේ සර්”

“ෆෝන් එක ෆුල් චාර්ජ් කරලනේද තිබුනේ බබා”

“ඒකනේ. අපි බලමුකෝ”

ඉන් පසුව ඔවුන් දුරකතනය පරීක්ෂා කර බලනවිට දුරකතනයේ අගුලු ඉවත් කිරීමට නොහැකිවීම නිසා එය ඇයගේ දුරකතනය නොවන බව තහවුරු කරගත හැකිවිය. එහි තිරය දුටුවිගසම ඇය ඒ පිළිබඳව නිගමනයකට පැමිණ සිටියාය. ඉන් පසුව හර්ෂ සමාධිගේ දුරකතන අංකයට ඇමතුමක් ලබාගත්තේය. එම ඇමතුම ලබාගත්තේ සුගත් ය. ඔහු පැවසුවේ එදින සිදුවූ අනතුර අතරතුර බිමට වැටී තිබුණු ඔහුගේ සහ සමාධිගේ දුරකතන එකවගේ නිසා ඒවා මාරුවී ඇතිබවය. ඔවුන් දැන් බොහෝ දුරක් පැමිණ තිබූ නිසා පසුදින හෝම් කමින් උත්සවයට ඇයගේ දුරකතනය ගෙන එන ලෙස සුගත්ට ඇය පැවසුවාය. ඉන් පසු සමාධි සහ හර්ෂද නැවත නිවස බලා පිටත්වූ අතර සමාධි සිටියේ තරමක් සිතේ නොසතුටෙන්ය.

ඉන් පසුව රිදම සහ අනුරාධා පැමිණියේ ඔවුන්ගේ මධුසමය සඳහා සූදානම් කර තිබූ හෝටලයටයි. එය පිහිටා තිබුනේ මුහුදු වෙරළක් අසලය. එය ඉතාමත්ම සුන්දරත්වයෙන් පිරි පරිසරයකි. ඔවුන්ට එම මුහුදු වෙරළ අසලද විනෝද වන්නට හැකි අයුරින් සකස් කර තිබුණි. ඔවුන් පැමිණෙන විට වේලාව සවස 6:30 පමණ විය. උදෑසන කාලයේ සිට ඔසරිය ඇඳගෙන සිටීම නිසා අනුරාධාට එය ගලවා දමා නිදහස්ව සිටීමට අතිශයින්ම අවශ්‍යව තිබුණි. ඔවුන් සමඟ පැමිණි සමාධිගේ සහෝදරයා සහ නෑදෑවෙන වැසිමහල් සහෝදරියක් ඇතුළු කීපදෙනෙක් සමාධිගේ සාරිය සහ රිද්මගේ බ්ලේසරය සහ කලිසම රැගෙන ගියෝය. කෙසේහෝ ඇය හොටලයට පැමිණි විගසම සිදුකළේ නාන කාමරයට ගොස් ස්නානය කිරීමයි. ඇයගේ මුහුනේ තිබූ ආලේපන සේදීමටම පැය බාගයක් පමණ ගතවිය. ඇය ස්නානය කර පැමිණි පසු රිද්මද ස්නානය කිරීමට නානකාමරයට ගියේය. ඉන් පසු ඔවුන් දෙදෙනා හෝටලය අවට විචිත්‍රවත් පරිසරය නරඹන ලදි. එමගින් ඔවුන්ගේ මනසට පුදුම තරම් සැහැල්ලුවක් ගෙනදුන්නේ එදා දවසේ තුබූ මහන්සියටද සුභ ගමන් කියමිනි.

ඉන් පසුව ඔවුන් එදවසේ සිදුවීම් පිළිබඳව කතාකරමින් හෝටලයේ කාර්‍යය මණ්ඩලය විසින් සකසා තිබූ ඉටිපන්දම් දැල්වූ රාත්‍රී ආහාරය ලබා ගැනීමෙන් අනතුරුව ඔවුන් පැමිණියේ ඔවුන්ගේ මංගල රාත්‍රිය ගත කිරීමට සකසා තිබූ කාමරයටයි. ඉන් පසුව ඔවුන් මංගල රාත්‍රියට අවශ්‍ය කරන ඇඳුමින් සැරසුණි.

“වාව් බේබ් හරිම ලස්සනයි නේද රූම් එක”

“අනේ ඉතින්. අපේ කාලයක් තිස්සේ තිබ්බ ඩ්‍රීම් එකනේ මේක”

“හොටෙල් ස්ටාෆ් එක ලස්සනට වැඩේ කරලා තියෙනවා නේද”

“නව් ලෙට්ස් ගෝ බේබ්”

මංගල යහන රෝස පෙති මඟින් අලංකාරව සරසා තිබුණි. ඔවුන් දෙදෙනා ඇඳට පැමිණෙන විට රාත්‍රී 8:30ට පමණ විය. එහිදී රාත්‍රී කාලයේ තිබූ සීතල නිසාත් අමුතුම රොමෑන්ටික් ගතියක් ඔවුන් දෙදෙනාට දැනෙන්නට විය. ඉන් පසුව ඔවුන් දෙදෙනාට දෙදෙනා එකිනෙකා දෙස බලා ලැජ්ජාවෙන් සිනාසෙන්නට විය. ඉන් පසු රිද්ම අනුරාධාගේ අතින් අල්ලාගෙන ගොස් ඇඳෙහි කොනක වාඩි වූවේය. ඉන් පසු ඇයව යහන මත සතපවා හුරතල් ස්වරූපයෙන් සිටි ඇය දෙස බලා ඇයගේ කිහිලි අතගා කිති කවන්නට විය.

“ඒයි ඒයි ඔය මොකද.. කිචිකවන්නෙ නෑ මාව. මාත් කරනවා හරිද”

ඉන් පසුව එලෙස ඔවුන් හිද එක්වරම රිද්ම අනුරාධාව බදාගන්නා ලදි. අනුරාධාද හා පැටියෙක් මෙන් ඔහුට තුරුලු වුනේය. රිද්ම ඉන් පසු අනුරාධාහේ තොල්පෙති මත හාදු තවරා ඉන් පසුව ඇයගේ කන් පෙති ආදරයෙන් සපමින් ඇයගෙන් ලිං.ඟි.ක පහස ලැබීමට බලාපොරොත්තුවෙන් සිටියේය. ඉන් පසුව අනුරාධා රිද්ම සමඟ ටික වේලාවක් තො.ල් උරන්නට පටන් ගත්තේය. ඉන් පසු අනුරාධා රිද්මගේ සරම පහළට කර දැමුවේ ඇයට ඒ මොහොතේ දැණුනු ආදරයත් සමඟ ඉදිරි ක්‍රියාවලීන් සිදුකිරීමට ඇය නොඉවසිල්ලෙන් සිටි නිසාය. ඉන් පසුව ඇය ඇයගේ සියළු ඇඳුම් ගලවා දැමූ අතර රිද්මද අනුරාධා පහළට කර තිබූ සරම ගලවා ඉවත් කර නැවතත් ඇයව තදින් තුරුලු කරගත්තේය. ඔවුන් දෙදෙනාටම එලෙස ඔවුන්ගේ නිරුවත් ශරීර එකිනෙක ස්පර්ශ වනවිට දැනුණු සුවදායක බව එතරම්ම දැණුනේ එය ඔවුන්ගේ ශරීරයේ ලේ නහර අස්සට කිදාබැස යන්නට තරම් සමත් වූ නිසාය.

ඉන් පසුව අනුරාධා ඇඳේ වැතිර සිටීයදීම රිද්ම ඇයගේ පපු පෙදෙස ටික වේලාවක් අතගාමින් සිටි අතර ඉන් පසුව ඇයගේ ත.න් දෙක මිරිකන්නට, උරන්නට පටන් ගත්තේය. එලෙස ඔහු ඇයගේ ත.න් දෙක සමඟ සෙල්ලම් කරන අතර තුර ඇයගේ යෝ.නි.ය එක අතක් පහළට දමා අතගාන්නට විය. අනුරාධාද ඇයගේ අතක් ගෙන ඉදිරියට දමා රිද්මගේ විශාල වූ දිගුවී ඇති නග්න ලි.ඟු.ව අතගාන්නට පටන් ගත්තේය.

“බේබී අයි නීඩ් යුවර් කොක් නව්” ලෙස අනුරාධා පැවසූ අතර රිද්ම ඉන් පසුව ඇඳේ වැතිරුනේය. ඉන් පසු ඇය ඔහුගේ පපුවේ සිට පහළට ඉඹිමින් පැමිණ ඔහුගේ ලි.ඟු.ව සම්පූරණයෙන්ම ඇයගේ මුව තුළට දමාගත්තේය. ඉන් පසුව ඇය ඉතා හොඳින් ඔහුට දැනෙන පරිදි ඔහුගේ ලි.ඟු.ව උරන්නට ගත්තේය. එයට ඔහු කෙතරම් ආසා කලාද කියනවා නම් ඔහු ඇයගේ හිසෙන් අල්ලා ඔහුගේ ලි.ඟු.වට තවත් තද කලේය. ඉන් පසුව ඇය ඔහුගේ මුව දෙසට ඇයගේ යෝ.නි.ය ලෙවකෑමට හැකිවන පරිදි සිටියාය. ඉන් පසුව ඔවුන් දෙදෙනාම එක්වරම ඔවුන්ව මුඛ සං.ස.ර්.ග.ය මඟින් සතුටු කරන්නට විය. රිද්ම ඇයගේ යෝ.නි.ය ඇතුලටම දිව දමා ලෙ.ව.කෑ.ම.ට පටන් ගත් අතර ඇයගේ මෑ මලද ඔහුගේ දිවෙන් සුසර කරන්නට ගත්තේය. ඒ අතර අනුරාධා දිගටම ඔහුගේ ලි.ඟු.වේ රස බලමින් සිටියාය. ඉන් පසු අනුරාධා ඇයගේ මුවින් ඔහුගේ ලි.ඟු.ව ඉවත් කර ඉන් පසුව

“බේබි, අයි නීඩ් යූටු ෆක් මී” ලෙස පැවසූ අතර ඉන් පසුව ඔහු අනුරාධාව ඇඳේ හාන්සි කරවා ඇයගේ පසුපෙදෙසට යටින් කොට්ටයක් තබා ඔහුගේ ලි.ඟු.ව ඇයගේ රස දිය ගලමින් සිටි යෝ.නි.ය මත එහා මෙහා කර දවටමින් යෝ.නි මාර්ගයට සෙමින් ඇතුළු කළේය. ඇයට ඒ මොහොතේ තරමක් දුරට වේදනාවක් දැනුනත් ඇය ඇඳ රෙද්ද හපාගෙන ටික වේලාවක් සිටි අතර ඒ වේදනාව තිබුනේ කෙටි වේලාවකි.

“ආර් යූ ඕකේ බේබි?”

“යෙස් යෙස් බේබිහ්.. අයෑම් හන්ග්‍රි ලිට්ල් ස්ලටි ඇන්ඩ් අයි නීඩ් යූ ටු ෆක් මී සෝ බෑඩ්ලි. ප්ලීස් ෆක් මී ස්ලටි ලිට්ට්ල් පුසී”

ලෙස පවසා ඇය රිද්ම ලබාදෙන සහයෝගයත් සමඟ “අහ්හ් අහ්හ් ම්ම්ම්ම්හ් ආහ්හ්හ්ජ්” ලෙස එය විඳිමින් කෙදිරි ගෑවාය. ටික වේලාවකට පසු අනුරාධාගේ මුලු ගතම හිරිවැටී ඇයගේ යෝ.නි.ය තුලින් සතුට පිටවිය. ඉන් පසුව රිද්ම එම ක්‍රියාව නොනවත්වා කරන්නට ගත්තේය. ටික වේලාවකින් ඔහු සිදුකරන වේගය වැඩිකරන්න විය. අනතුරුව ඔහුගේ ලි.ඟු.වෙන් උණුසුම් දියරයක් ඇයගේ යෝනිය තුලට ඇතුලු වනවා අනුරාධාට දැනෙන්නට විය. ඉන් පසු රිද්ම ඇයගේ ඇඟ උඩටවී වැතිර සිට හති අරින්නට විය. ඔවුන් දෙදෙනා ඉන් පසුව ඇඟසෝදා ගැනීමට නානකාමරයට යාමට සූදානම්ව ඇඳෙන් නැඟිටින විට දුටුවේ අනුරාධා වැතිර සිටි ස්ථානයේ ඇඳ රෙද්දේ ලේ පැල්ලමක් ඇතිබවයි. එය දුටු විට ඔවුන් දෙදෙනා ඉතා සතුටින් නැවතත් තුරුලවු අතර අනුරාධා

“මේ මට මන්ඩේ ස්කූල් යන්නත් ලැජ්ජයි වගේ අනේ. අයෑම් නොට් ශයි. බට් යූ නෝ”

“නෝ. ඉට්ස් ඔකේ බේබ්” යනුවෙන් පවසා රිද්ම අනුරාධා සමඟ නානකාමරයට ගියේ ඔවුන් දෙදෙනාට ඉන් පසු දින හෝම් කමින් උත්සය සඳහා සහභාගි වීමට තිබූ නිසා කලිනම් නින්දට යාමට අවශ්‍යවූ බැවිනි.

පසුදින උදෑසන සමාධි සහ හර්ෂ දෙදෙනාද උදෑසනම අවධි වී සිටියේද අනුරාධාගේ සහ රිද්මගේ හෝම්කමින් උත්සවයට යෑම සඳහාය. එමෙනම ඇයගේ සිතේ නිරතුරුවම තිබුනේ ඇයගේ නැතිවූ දුරකතනය නැවත ලබාගැනීමයි. සමාධිට එදින හෝම් කමින් උත්සවයට යෑමට තිබූ නිසා ඇයගේ පංතියේ ළමයින්ට පණිවුඩයක් ලබාදීමට අවශ්‍යයව තිබූ අතර ඒ නිසා එදින උදෑසනම සුගත්‍ට ඇමතුමක් ලබාදි ඇයගේ දුරකතනයේ රහස් අංකය ලබාදී එම පණිවුඩය ඇයගේ එම උපකාරක පංතියට අදාළවූ වට්සැප් ගෲප් එකට දැමීමට කීවාය. එදින සුගත් ට දැඩි හිසරදයක් ඇතිව තිබූ බවද සමාධිට පවසා තිබුණි. එය තවත් වැඩිවුවහොත් ඔහුට එදින උත්සවයට පැමිණිය නොහැකි බව ඔහු සමාධිට පවසා තිබුණි. කෙසේහෝ ඇය හෝටලයට පැමිණි පසු ඔහුට ඇමතුමක් ලබාගන්නා ලෙස ඇයට කීවේය.

සුගත් එලෙස බොරුවක් පවසා සමාධිට අනතුරක් කිරීමට ඔහුගේ නිවසට ගෙන්වාගැනිමට සැලසුම් කර සිටියේය. ඔහුගේ සැලසුම වූයේ සවස් වනවිට මොනයම් හෝ ක්‍රමයකින් හර්ෂ නොමැතිව සමාධි තනිවූ මොහොතක ඇයව ඔහුගේ නිවස අසලට ගෙන්වා ගැනීමටය. මුලින්ම ඔවුන්ගේ වාහනයෙන් හෝටලය අසලට පැමිණි පසු සමාධි වාහනයෙන් බැස්සේ හර්ෂට වාහනය, වාහන නවතා තබන ස්තානයට දැමීමට ඉඩ ලබාදෙමිනි. එවිටම හදිසියේ ඒ අසල සිටි අයෙකු හර්ෂව දැක

“එස්කිව්ස්මී මචන්. මම අනුරාධගේ කසින් කෙනෙක්. මට පොඩි හදිස්සියක් වෙලා. මාත් එක්ක පොඩ්ඩක් හන්දියට ගිහින් එන්න පුලුවන්ද. අනුරාධගේ යාලුවෙක් රට ඉනෙනෙ. එයා මේ පොඩි ගිෆ්ට්ස් වගයක් එවලා තියෙනවා. ඒ ටික මේ ළඟ තියෙන්නේ එවලා. මගේ වාහනේ කලින් ගියා. ඉඩ මදිලු ඔක්කොම දේවල් දාගන්න. පොඩ්ඩක් යමුද ගිහින් එන්න”

“හරි මචන් නෝ ප්‍රොබ්ලම්”

ඉන් පසු හර්ෂ සමාධිට මේ බව පවසා ඇයට හෝටලයට වී සිටින ලෙස පවසා ඔහු පිටව ගියේ අසේල ඇමතිවරයා යටතේ වැඩකරන අයෙකු සමඟයි. ඔහුට හර්ෂව උදෑසන ඔවුන්ගේ මුල් උත්සාහයෙන්ම රවටාගත හැකිවිය. මේ අතරතුර සමාධි තනිව සිටි නිසා එම පුද්ගලයා සුගත්ට ඒ බව කියා පණිවුඩයක් දැමුවේය. සුගත් සමාධි ළඟ තිබූ කුඩා නොකියා වර්ගයේ දුරකතනයට ඇමතුමක් ලබාදී පවසා සිටියේ ඔහුට ඒවනවිට ඉතාම අසාධ්‍ය බවත් ඔහු ඒ මොහොතේ රෝහලට යාමට සූදානම්ව සිටින බවත්‍ ය. ඔහු රෝහලට යාමට පෙර හැකි නම් සමාධිට පැමිණෙන ලෙස ඉල්ලා සිටියේය. ඉන් පසු ඒ මොහොතේ සමාධි හර්ෂ නොමැති බව පැවසූ අතර ඔහු ඒ සඳහා ඒ අසල මාර්ගයේ ඇති ත්‍රී රෝද රථයක පැමිණෙන ලෙස පැවසුවේය. එම මාර්ගයේ කාර් රථයෙන් පැමිනීමද තරමක් අපහසු බව පැවසූ නිසා ඇය ඔහුගේ නිවස අසලට ත්‍රීරෝද රථයකින් යාමට සූදානම් වූයේ ඇයට ඇයගේ දුරකතනය ලබාගැනීමට තිබූ දැඩි අවශ්‍යතාවයත් නිසාය. ඉන් පසුව ඇය සුගත් පාර අයිනට වී සිටින බව ත්‍රීරොද රතයෙන් යනවිට දුටුවාය. ඇය ටැක්සියට මුදල් ගෙවා, සුගත් අසලට යෑමට පාර මාරුවනවිට අධික වේගයෙන් වෑන් රථයක් සමාධි දෙසට…

Leave a Response