
මේ කතාව පටන් ගන්නේ 2021දී. මගේ නම පැතුම්. මම අවුරුදු 34ක් වෙනවා. මම සාමනයෙන් උස තලේලු සිරුරකට හිමිකම් කියනවා. මගේ ගම කබුරුපිටියේ. මන් ඒ වන විට කලුතර ප්රදේශයේ ප්රසිද්ධ ප්රින්ටින් ආයතනයක තමයි වැඩ කලේ. ඒ වෙද්දි මන් එම ආයතනයේ සේවයට ඇවිත් අවුරුදු එකාහාමාරක් පමණ උනා.
ඉතින් මන් කලුතර බෝඩිමක තමයි නැවතිලා හිටියේ. මාසෙට දොලොස්දාහක් ඒකේ කුලිය. මන් තනියම හිටියේ. ඒකයි ටිකක් ගනන්. ඒත් මන් තනිකමට ටිකක් ආස කෙනෙක්. කැමති දෙයක් කාලා බීලා නිදහසේ ඉන්න පුලුවන්නේ. ඒ වෙද්දි මන් බැදලා හිටියෙත් නෑ. ඒක නිසා මන් ෆුල් සරල විදියට ජිවිතේ ගෙව්වා. මන් මාසෙට දෙපාරක් විතර ගෙදර ගිහින් එනවා. ඒ හිතුනොත් විතරයි හැබැයි. සමහර මාස වල යන්නේම නෑ.
මම ලස්සනට කාලා ඇදලා පිරිසිදුව ඉන්න කෙනෙක්. මාසේ පඩියෙන් බාගයක් විතරම මගේ ඇදුම් පැලදුම් වලට වියදම් කරනවා.
මම වැඩිය යාලුවොත් එක්ක ඕනිවට වඩා යන්නේ නෑ. හැමෝම එක්ක කතා බහා කරලා ෆිට් එකේ ඉන්නවා. කරන්න පුලුවන් උදව්වක් කරලා. ඒත් කරට අරන් බොක්කේ යාලුවෝ කරගන්නේ නෑ. මොකද ඒක මාගේ නිදහසට ප්රශ්නයක් නිසා.
ඉතින් ඔහොම කාලය ගියා. මම වැඩ කරන තැන මල්ලි කෙනෙක් හිටියා. එයාගේ නම චාමික. එයාට අවුරුදු 30ක් ඒ වෙද්දි. චාමික ටිකක් අමුතු පොරක්. මිනිහත් ගොඩක් මට සමාන අදහස් තිබුන කෙනෙක්. ගොඩක් යාලුවෝ එක්ක එයත් ගානට තමයි ඉන්නේ. චාමිකත් හරි වැදගත් පාටට හිටියා. සාමන්ය ඇගක් තිබුනේ. කොන්ඩේ කොටට කපාලා රැවුල එහෙම කපලා පිලිවෙලට ඉන්නවා. ඉතින් ටික දවසක් යනකොට අපි ගොඩක් හොද යාලුවෝ උනා.
හැමතැනම එක එක ඒවා කියන් යන කෙනෙක් නෙමෙයි එයා. ඒක නිසා මමත් එයත් එක්ක ෆිට් එකේ හිටියේ. මන් ගොඩක් වෙලාවට කඩෙන් තමයි කෑම කන්නේ. ඒත් චාමික එයා කෑම අරන් එද්දි මටත් එක්ක ලොකු කෑම එකක් බෙදාගෙන එනවා. අපි දෙන්නාත් එක්ක තමයි කෑම කන්නේ . අපි දෙන්නාගේ පට්ට යාලු කමක් ඇති උනේ.
අහා කියන්න බැරි උනා. චාමික ඒ වෙද්දි මැරි කරලා හිටියේ. එයාගේ වයිෆ්ගේ නම හංසි. හංසිට අවුරුදු 23. හංසි තමයි මටත් එක්ක කෑම උයලා දෙන්නේ. ඒත් මන් එයාගේ වයිෆ්ව දැකලා තිබුනේනෑ. ඒත් මන් චාමිකගේ වායිෆ්ගේ කෑම ගැන චාමිකත් එක්ක වර්ණනා කලා.
පොර එවා ගිහින් වයිෆ් එක්ක කියනවා. ඒ හින්දද මන්දා පහුවදා ඊට වඩා හොද කෑම එකක් මට හම්බෙනවා. මටත් කඩේ කෑම කාලා කාලාම එපා වෙලානේ තියෙන්නේ. ඉතින් අර වගේ කෑම එකක් හම්බෙනවා කියන්නේ මට ලොකු දෙයක්.
ඉතින් ඔහොම කාලය යද්දි චාමිකයි මමයි පට්ට ෆිට් උනා. චාමික වැදගත් විදියට හිටියට ෆිට් උනාම මිනිහාගෙ වැදගත්කම මිනිහටම අමතක වෙනවා.
මන් අරක්කු බිව්වාට චාමික බොන්නේ බියර් විතරයි. ටික දවසක් යද්දි අපි මගේ බෝඩිමට ගිහින් ඩ්රින්ක් එක දාන්න ගත්තා. කවුරුත් මගේ බොඩිමට ගෙන්න ගන්න හිතුවේ නෑ ඒත් චාමිකයා මගේ පට්ට යාලුවා නිසා චාමික විතරයි මගේ බෝඩිමට ආවේ.
මිනිහට මන් තරම් බොන්න බෑ මුලින්නම්. පස්සේ පස්සේ මාත් එක්ක ඉදලාම මිනිහා බොන්න හුරු උනා.
බියර් තමයි ඉතින් අපි ගොඩක් වෙලාවට බොන්නේ. ඒක චිල්නේ. 😛
චාමික මගෙන් සිගරට් බොන්නත් හුරු උනා. අපි දෙන්නා සතියකට පාරක් විතර අනිවාර්යයෙන් සෙට් වෙනවා.
මිනිහා බොද්දි එහෙම එයාගේ වයිෆ් කෝල් ගන්නවා. මන් එයාගේ වයිෆ් දැකලාම නෑනේ ඒත් එයා දන්නවා අපේ යාලුකම ගැන. ඉතින් ඒ වෙලාවට චාමික හංසිට කියනවා මාත් එක්ක බියර් එකක් බොනවා කියලා. ඒකට හංසි චාමිකට බනින්නේ නෑ. එයාත් දන්නවා ඉතින් කොල්ලෝ ඉතින් එහෙම බොනවා කියලා.
සමහර දවසට චාමික මට එයාගේ වයිෆ් කතා කරනවා කියලා අපි ඩ්රින්ක් එක දාන ගමන් මට දෙනවා එයාගේ ෆෝන් එක.
මන් ඉතින්” ආ හංසි නංගි කියන්න” කියලා එයාගේ කෝල් එකට උත්තර දෙනවා.
“අනේ අයියේ වැඩිය බොන්න දෙන්න එපා. මෙලෝ සියක් නෑ මෙයා බිව්වාම “කියලා මට හංසි නංගි කියනවා.
“හරි නංගි වැඩිය බොන්නේ නෑ අපි. ඉක්මනින් හස්බන්ඩ් එවන්නම් “කියලා මම හංසිට කියලා. එයාගේ කැම රසයි කියලාත් මන් එයාට ස්තූති කරනවා.මොනා උනත් එයාගේ කෑම ඇත්තටම රහයිනේ. 😘
ඉතින් ටික දවසක් අපි ඔහොම සෙට් වෙන කොට මන් කිව්වා චාමිකට “යද්දි හංසි නංගිටත් බියර් ටින් එකක්වත් අරන් පලයං. ඒකිත් ආස ඇතිනේ බියර් එකක් බොන්න” කියලා
මන් ඒක නිකන් කිව්වේ ඉතින් චාමික එදා බියර් ටික් එකක් අරන් ගිහින් තිබුනා. චාමික ඉතින් මට සේරම කියනවානේ. ඉතින් චාමික කිව්වා මට හංසි නංගිත් ඒක බිව්වලූ. හැබැයි බීලා කියවනවලූ ඉතින් . චාමික කිව්වා එහෙම.
හංසි නංගිටත් එතකොට වයස 23 ක්. ඉතින් එයාත් ආස ඇති බියර් එකක් බොන්න. තවම පොඩි කෙල්ලෙක්නේ.
චාමික මාත් එක්ක ෆිට් නිසා ඉතින් කිසි දෙයක් හංගන්නේ නැතුව හැමද්ම කියනවා. දවසක් චාමික කිව්වා ඊලග දවසෙත් බියර් එකක් අරන් යන්න ඕන කියලා
මන් ඇහුවා” ඇයි හංසි නංගි ගේන්න කිව්වාද ” කියලා.
“නෑ බන් ඒකි බිව්වාම පට්ට ආතල් එකක් දේන්නේ” කියලා චාමික මට කිව්වා.
කතාව අහන්න ආසවෙන් ඉදපු මට එවෙලේ අපේ බොස් මට කතා කරලා වැඩක් පැවරුවා . ඉතින් මාත් ඒ වැඩේ කරන්න ගියා. කතාව අහගන්න උනේ නෑ ඉතින් 🥺
ඉතිරි කොටස පසුවට 😍
ඉතිරි කතා ටිකක් දැනගන්න අපිව follow කරලා තියාගන්න . පුලුවන්නම් ඔයාගේ වයිෆ්ගේ හරි හස්බන්ඩ්ගේ හරි ෆෝන් එකෙන් මේ පේජ් එක like කරලා follow කරලා තියන්න එතකොට එයාට මේ කාතා කියවන්න පුලුවන් . ඔයාට කෙලින් කියාගන්න බැරි දේවල් අපේ පේජ් එකහරහා කියන්න පුලුවන් 🥰🙏
ඊලග කොටස ආව ගමන් කියවන්න මෙතනින් අපේ Telegram Channel එකට Join වෙන්න: https://t.me/slaluthmaewa