
මම අමීශා..එතකොට මම මේ කියන්නේ මට වෙච්ච දෙයක් තමා..මම බැදල මගේ මහත්තය ඉන්නේ රට..එයා එනව යනව.. දැන් අවුරුදු 6කට කලින් එයා ආපු වෙලේ තමා මේක උනේ..අපි හරි ආසයිනේ ඇවිදින්න යන්න ඔන්න ඔය වගේ එයා ආපූ කාලේ අපි ඇවිදින්න යන්න ගියා එ බදුල්ලේ අර නකල්ස් කදූ තියෙන්නේ අන්න එ පැත්තේ..අපි කාර් එකේ ගිහින් අදුරන ගෙකින් දාල අපි වීල් එකක් කතා කරන් ගියේ එ අයිය අපේ මහත්තයගේ යාලුවෙක් එයා තමයි අපිට පාර පෙන්නන්නේ මේ ගමනට අපි රෑ වෙන්න කලින් යන්න ඔන නිසා ඉක්මන්ට අර අයියගේ වීල් එකේ ගියා පැය භාගෙන් වගේ අපි තැනට ආව එතන ඉදන් පයින් තමයි ගමන..
ආ ඔන්න හවස 5ට විතර අපි යන්න සුදානම් උනා අපි රෑට කන්දේ නවතින්න තමයි යන්නේ.අර අයිය ඉතින් අපිට ඔක්කෝම කියනව එයාගේ පව්ලේ විස්තර එයාගේ බිරිද ගැන..ඇත්තටම හොද මනුස්සයෙක් බිරිදට මාර ආදරෙයි..කොහොම හරි අපි දැන් පැයක් විතර ආව..දැන් නම් මට හති අනේ..අපේ මිනිහට සිතලට සැරින් සැරේ චූ දානව 😁 පෞ.. ඔහොම තව පැය භාගයක් වගේ එනකොට අපිට පොඩි දිය කඩිත්තක් අහූ උනා මාරම කූල් අපි එකෙන් මුණත් හොදන් ආපහූ ආව..දැන් 7ට වගේ අති..එ අස්සේ මාව කහනව කකුල් දෙක ඉන්න බා..එ එක්කම එක පාර අපේ මනුස්සයා..
“බබා මාර වැඩේ කැමරාව දාල ඇව්ල්ල..හයියෝ ගමනිනුත් වැඩක් නැ දැන් මොකෝ කරන්නේ.”
මම කිව්ව ආ දැන් කමක් නෑ අනේ ඔන්න ඔහේ අපි දැන් ඇව්ල්ලනේ කියලා..එත් එයාට හරි නෑ එයා කියනව එයා පාර දන්නවා මම ගිහින් ඔක අරන් එන්නම් ඔය දෙන්න මෙතනින් ඉන්න මම පට් ගාල එන්නම් කියලා..මම කිව්ව දැන් යන්න එපා ඉන්න ඔයාට පාරත් අමතක වෙයි කැමරාව ඔනේ නෑ කියලා මෙ මනුස්සයා කියන දේ අහන්නේ නෑ නේ ඉන්න ඉන්න ගාල ආපහූ ගියා..කලුවරත් එක්ක මායි අර අයියයි දැන් කියෝ කියෝ ඉන්නව..එ අස්සේ මගේ කකුල දැව්ල්ලයි..
කලුවරේ බලන්නත් බැ..පස්සේ මන් ටිකක් එහට ගිහින් සාය උස්සල පෝන් එකේ ටොච් එක ගහල බැලුවා..බලද්දී කුඩෑල්ලෙක් දැක්ක ගමන් මට කෑ ගැස්සූනා හරිම අප්පිරියයි මට එ සත්තූ..අර අයිය දුවන් ආව මන් ඉක්මන්ට සාය පල්ලෙහාට දාල කිව්ව නෑ නෑ මේ මන් සතෙක් යනව වගේ දැක්ක ඉස්සරහින් එකයි කියල..දැන් මට පණ බයේ ඉන්නේ අරු මගේ ගලේ ලේ බොනවා..මු තව උඩට යයි කියල එ අස්සේ බය..කමක් නෑ අරය එනකම් ඉන්නව කියල හිතන් තද කරන් හිටියා..දැන් පැය එකහමාරක් වෙලේ ඉදන් මායි අර අයියයි කියෝනෝ..එ අයියගේ වයිෆ්. නැති වෙලා එක මන් දැන ගත්තේ දැන්..ළමයි දෙන්නෙකුත් ඉන්නෝ.
Join with out Telegram Channel: https://t.me/slaluthmaewa