ගුරුවරියෝ 1
මේ කතාව මට ලැබුන කතාවක්… පච ලියන්න මම කැමති නෑ… කතා හොදද කියල කමෙන්ට් කරන්න ඒක තව කතා ලියන්න හයියක්…
මම සුලෝචනා. මගෙ හොදම යෙහෙලිය සමීරාඅපි දෙන්නම එකම ඉස්කෝලෙ දෙන්නම කැම්පස් තේරුනා පස්සෙ කාලෙක මම නැටුම් ගුරුවරියක් උනා සමීරා ක්‍රීඩාභාර ගුරුවරියක් උනා මට ලැබුනෙ ටිකක් ගම්බද පාසලක් සමීර නගරයේ ප්‍රධාන පාසලක රාජකාරි කලේ,
කාලයත් එක්ක මම ඒ ගමෙන්ම විවාහ උනා, සමීරත් එහෙමයි මම බැදල අව්රුදු දෙකකට පස්සෙ සමීර බැන්දෙ. අපි දෙන්නටම ඒ වෙද්දි වයස 28ක් අව්රුද්දකට පස්සෙ ක්‍රීඩා කටයුත්තදි ඇතිවුන ගැටළුවක් නිසා සමීරට අපේ පාසලට පත්වීමක් ලැබුනා. හේතුව ඇමතිවරයෙක්ගේ පුතෙක්ට ක්‍රීඩා ඉසව්වකදී ප්‍රමුඛස්ථානය ලබා නොදීම…
දවසක් හවස මට කෝල් එකක් ආව
“සුලෝ මාත් උබලෑ ඉස්කෝලෙට මාරු කරල බං”
“නියමයිනෙ බං”
“ඒකනම් මට අව්ලක් නෑ අපි ගුරුවරුනෙ බං ලංකාවෙ ඕන තැනක මං උගන්නනව. ඒක නෙමෙයි මට පොඩි අව්ලක් බං”…
“මොකද්ද කියපන් සමී”
“මහත්තයත් මෙහෙනෙ බං වැඩ, මට ඔහෙ බෝඩිමක් හොයල දියන් කෙල්ලෙ නවතින්න මෙහෙ ඉදන් එන්න බෑ”
“පිස්සු කියවන්න එපා බං වරෙන් අපේ ගෙදර ඉමු යකෝ නොදන්න මිනිස්සු යෑ වරෙන් වරෙන් සැප පහසුකම් නම් නෑ තියෙන විදිහට ඉමු”
“උබලට කරදරයක් නැද්ද..?”
“පිස්සුද බං කියන්නෙ විකාර නැතුව මෙන්න මෙහෙ වරෙන්”..
ඔන්න ඔහොම අපි දෙන්න කාලෙකින් ආයෙමත් මුනගැහෙන්න වැඩ සිද්ද උනේ…..
මම ගැන කියනව නම් මම සාමාන්‍ය ගමේ කෙල්ලෙක්. මගෙ මහත්තය රියදුරෙක්. එයා ලංකාවෙ එක එක පලාත්වල වැඩට යැවෙනව ඉදහිට.. අපි දෙන්නගෙම මහන්සියෙන් හදන්න ගත්ත ගේ තාම හිමීට ගොඩනැගෙමින් පවතිනවා. කපරාදු කරල නෑ දොරවල් පවා මගෙ මහත්තය ලෑලි ගෙනත් එයාම හදපුව…
එකාතකට සමීරා එන එක මට හයියක් සමහර දවස්වලට මම තනියම ගෙදර පාලුව මිසක් බයක් නෑ. මොකද ගමේ අපි කොහොමත් හැමෝම දන්නව අදුනනව කාටවත් බයත් නෑ. මේ ගම්වල ජීවත් වෙන්න ලොකු අමාරුවකුත් නෑ.. අපිට අක්කරේක විතර ඉඩමක් තිබුනෙ මේ පලාත්වල අමාරුම වතුර. වත්ත පල්ලෙහා අපි නළලිදක් හදාගත්ත නිසා අපිට ඒ ගැටළුව ගොඩක්ම නෑ…
සමීර ගැන කියනවනම් ඒත් එච්චරම තමා මම වගේම කෙට්ටුයි තලෙලුයි මට වඩා චුට්ටක් උසයි කැරලි කොන්ඩයක් තියෙන්නෙ හැබැයි කෙල්ල ක්‍රීඩා වලට දක්ෂයි හරිම කටකාරයි…අපි දෙගොල්ලොම එකම ආර්ථික තත්වෙ ඒ නිසා ලොකු වෙනසක් නෑ…
දවසක් දවල් සමීර අපේ ගෙදර ආවා… බඩුමළු වගේකුත් ත්‍රීවිල් එකක පටෝගන කාලෙකින් හම්බුන නිසා මම දුවල ගිහින් සමීව බදාගෙන පිලිගත්තෙ…. නිවාඩු පාඩුව ටිකක් ඉදල නාල කාල එහෙම හවස තමා අපි කතා බහකට මුල පිරුවෙ….
“මොකද බං මේ උයන පිහන ඒවත් උස්සන් ආවෙ උබ මෙහෙ වෙනම උයන්නද ලෑස්තිය…?”
මම හිනා වෙනගමන් කිව්වෙ
“අනේ මේ නිකා ඉදාන් සුලෝ උබට තරම් මට උයන්ඩ පුළුවනෑ මට උබට වඩා දුවන්ඩ නම් පුළුවන් නැද්ද සමන් අයියෙ..”
කෙල්ල මගෙ මහත්තයයි මායි එක්ක බොහොම සුහද උනා අපි එයාට අපේ කාමරේට අල්ලපු කාමරේ දුන්නා.. ගෙදර කාමර 4ක් තිබුන තාම වැඩ ඉවරනෑ ඒත් ඉන්න කිසි ප්‍රශ්නයක් තිබුනෙ නෑ….
කාලය ගෙවිල ගියා අපි දෙන්න සහෝදරියො වගේ එකමුතු උනා ඉස්කෝලෙත අනිත් හැම ගමනක්මත් අපි ගියේ එකට නාන්න පවා… හැම සිකුරාදම දවල්ට සමීර එයාලගෙ ගෙදර ගියා ආයි එන්නෙ ඉරිද හවස මට ඒ දවස් දෙක පුදුම පාලුවක් දැනුනෙ….
සමීරට තිබුන ස්මාර්ට් ෆෝන් එකක් අපි ඒකෙන් youtube එකේ වීඩියෝ බැලුව කෑම හදනේව ක්‍රීඩා නාට්‍ය. සමහර වෙලාවට මම අළුත් නැටුම් එහෙම ඉගෙන ගත්තා… මහත්තය පිට වැඩට ගිය දවසට අපි රෑ වෙනකම් Tv බැලුව ඕපදූප කියෙව්ව අතීතෙ කතා මතක් කලා… ගෙදර ලයිට්බිලත් සමහර මාසවල සමීර ගෙව්වෙ මම එපාම කියද්දි….
ඔය අතර අපේ පාසලේ පලාත් ක්‍රීඩා තරඟවලට කීපදෙනෙක් තේරුනා සමීර තමයි බර කරට අරන් වැඩ කලේ…
“සුලෝ අනේ කෙල්ලෙ උදව්වක් කරපන් මට, පලාත් තරග වලට මෙහෙ ඉදන් යන්න දුරයි, අපි කලින් දවසෙ ගිහින් කොහෙහරි නතර වෙලා පහුවදා ඉසව් වලට ඉමු උබත් වරෙන්කො කෙල්ලෙ”
“හා යමන්” මාත් කිව්වෙ ඉතිං කාලෙකින් ගමෙන් පිටට ගියෙත් නෑ…
අපි ගිය පලාතත් මහා ලොකු දියුනු පැත්තක් නෙමෙයි සමීරගෙ මහත්තයගෙ දැන ඇදුනුම්කම් උඩ අපිට සාමාන්‍ය හොටෙල් එකක කාමර තුනක් ලෑස්ති කරල දුන්න අපි උදේම පිටත් උනා දවල් වෙද්දි එහෙට ගියා දෙන්නම සාරි ඇදල ගියේ… ගෑනු ළමයි හතරදෙනා එක කාමරේක පිරිමි ළමයි හතරදෙනා අනිත් පැත්තෙ කාමර වල අපි දෙන්නට මැද කාමරේ… පොඩි උනාට පිරිසිදු තැනක් කාමරේට ගියා විතරයි සමීර දඩිබිඩි ගාල සාරිය ගලවල දාල ඇදේ වැටුන….
“හම්බේ බං එපාවෙලා හිටියෙ ගෝනි පෙරවන් වගේ බලපන් රස්නෙ… අඩේ උබෙයි මගෙයි හනිමූන් එක අද…”
“මේකිගෙ කට යකෝ…” අපි දෙන්නම හිනා උනා
දෙන්නත් එක්ක වොෂ් එකක් දාගෙන බොටම් දෙකක් ඇදගෙන එලියට ගියා..දරුවන්ට හෙට වැඩසටහන ඕන මානසික උපදෙස්ටික දීල එහෙම කාටවත් එහෙමෙහෙ යන්න එපා කියලා අපි පොඩ්ඩක් වටපිට බැලුව බලන්න දෙයක් නෑ ඒකෙ තුන් පැත්තෙම ගෙවල්, ඉස්සරහ පාර.. පාර අයිනෙ අඹගහ යට බංකුවෙ අපි ටිකක් ඉදන් හිටිය.. ඉන්න බෑ රස්නෙ දෙන්නම ආයි ඇවිත් ඇගපත සෝදගෙන නයිටි දෙකක් දාගත්ත දෙන්නම යටට මොකුත් ඇදල හිටියෙත් නෑ අපි අපිනෙ….
මම එදාමයි දැක්කෙ සමීර නයිටියක් ඇදල ඉන්නව රෑට ගෙදර ඉද්දි එයා ඇන්දෙ කලිසම් ටීෂර්ට්
“සමී..ඇයි බං උබ ගෙදරට නයිටියක් අදින් නැත්තෙ අපේ ගෙදරත් හෙන රස්නෙනෙ”
“මං හිතුව බං සමන් අයියත් ඉන්න නිසා උබ කැමති නැතිවෙයි කියල ඒකයි”
“උබට ඔල්මාදෙද බං අපේ එක්කෙනාට උබ සහෝදරියක් වගේ”
“අම්බේ ඔව්”
“ඇයි..? උබට වෙනසක් දැනුනද..?”
මම ඇහුවෙ ඒක නිකන් කියපු විදිහ අව්ල් වගේ නිසා ..
“උබට පිස්සුද බං.. මං කිව්වෙ ඔව් කියලා හරි හරි මං අදින්නම් යකෝ”
සමී කිව්වෙ හිනාවෙවී… අපි දෙන්න ඇදේ දිගාවෙලා හෙට දවස ගැන ඉස්කෝලෙ ගුරුවරියො ගැන කතාවක් දාන් හිටිය. රෑ ළමයි සේරම කෑවට පස්සෙ අපි දෙන්න 9ට විතර කාල කාමරේට ඇවිත් ඇදට වැටුන…..
“සමී…”
‘ම්ම්ම්”..
” කාලෙකින් තැන වෙනස් නිසා නින්ද යන්නෑ වගේ බං හෙට උදේම නැගිටින්නත් ඕන නේද..?”
“මගුලටද බං උදේම නැගිටින්නෙ පටන් ගන්නෙත් 11ට විතරනෙ”
සමීර කිව්වෙ නැගිටල ගිහින් ලයිට් එක නිවල නයිට් ලෑම්ප් 1 දාන ගමන් හීනි අඬ අදුරක් දැන් කාමරේ….
” උබට අමුතු උනාට ඉතිං මට ලොකු වෙනසක් නෑ මම බං ගෙදර යනව උබලෑ ගෙදර එනව…”
“වරෙන් youtube එකේ ෆිල්ම් එකක් බලමු”
“එළ එළ බලමු”
මාත් දැන් ටික ටික ෆෝන් එකට ආස වෙලාද මන්දා… අපි දෙන්න ලන් ලන් වෙලා ෆිල්ම් එක බැලුව… සමීර ගාව පුදුම සුවදක් තියෙන්නෙ…
“මොනාද බං ගාන්නෙ යකෝ මාර සුවදනෙ”
” මේක බං අපේ මිනිහ අර කෝස් 1ට ගිහින් එද්දි රටින් ගෙනාපු එකක් දුවනව පනිනවනෙ බං දාඩියනෙ… හරි සුවදයි නේ…?”
“ඔව් බං පට්ට සුවඳයි”
“ඕන්නම් ඉඹල බලපන්..” මං සමීරගෙ නයිටි අතක් ඉඹල බැලුව හරිම සුවදයි..ම්ම්…
“හාහා මේ ඇදුම විතරක් ඉඹපන් නැත්තම් මේ අහිංසක මාව ඇවිස්සෙයි” සමීර කිව්වෙ හිනාවෙවී…
“තොගෙ අවලන් කට යකො..”
මාත් හිනාවෙලා කිව්ව…. ෆිල්ම් 1ත් ඉවරයි රෑ 12ට විතර ඇති මම වොශ් රූම් ගිහින් ආව සමීරත් ගිහින් ඇවිත් මං බලනකොට නයිටියත් නැතුව හෙලුවෙන්ම පිහිදානව… කෙල්ලගෙ ඇගත් මගෙ වගේම තමා ඇත්තටම වැඩි වෙනසක් නෑ අඩ අදුරෙ මට පෙනුන අපි දෙන්නම එකම සයිස්….
“දාඩියයි බං ඇග සෝද ගත්තෙ එකයි”
සමීර නයිටිය ඇදන් ඇදේ ඇලවෙන ගමන් කිව්ව දැන් අපි දෙන්නම උඩ බලන් ඉන්නව…
” සමන් කෑවද දන්නෙත් නෑ බං..”
“ආ ඒකද මේ නින්ද යන් නැත්තෙ කෑම නෙමෙයි උබට කෑම නැතුවද…හීහී…”
“පිස්සුද බං..”
“උබටනම් මොකද ඉදහිට නැති උනොත් මිසක් සමන් අයිය ගෙදරනෙ මට ඉතිං සුමානෙට දවස් දෙකනෙ බං..”
“ම්….” මමත් හූමිටි තිබ්බ…
“ඇත්තට ඉතිං උබටත් අයියව මතක් වෙනව ඇතිනෙ බං සතියෙ දවස් පහම උබ තනියෙන් අපේ ගෙදරනෙ නේ..”
” ඒකනෙ බං… මොනා කරන්නද සමහර දවස් වලට ඉතිං ඉන්ඩම බෑ උබටනම් මොකද සමන් අයිය වැඩ කිඩ නැතත් හනුම දර පලනව වගේනෙ දෙන්නෙ”..
“ඇහ්..” මට ඒක ඇහුව විතරයි ගැස්සුනා…
“උබගෙ කටනම් සමියො අම්මාපා… තෝ නිකන් දැක්ක වගේ කතා කරන හැටි”
මං කිව්වෙ ඒකිගෙ පැත්තට හැරිල වැලමිටෙන් ඔළුවට අත තියාන…
“දැක්ක තමා”
“මොකක්…කොහොමද..?කවදද..?”… මගෙ ඇස් උඩගිය
“මං දවසක් රෑ වතුර ටිකක් බොන්න එළියට ගියා එද්දි ඇහුන උබ හයියෙන් හුස්ම ගන්නව.. මං දැනගත්ත සෙල්ලම තමා කියල දොරේ දාරෙ අස්සෙන් මං දැක්ක සමන් අයිය උබවත් පෙරලගෙන හිටු කියල වැඩ “
මේකි හිනා වෙවී කියනව….
“අප්පේ මයෙ දෙයියනේ මේකි…. ඉතිං තෝ දැක්කෙ නෑ වගේ යන්ඩෙපෑ බොල ගෑනියි මිනිහයි කරනේව දන්නැද්ද..?”
“මොන යනවද බං ඒක දැකල මාත් ඇවිස්සුනා උබල දෙන්න වැඩේ ඉවර වෙනකම්ම බලන් ඉදල ඇවිත් ඉතිං මාත් අතින් සැනසුනා..” ඒකිට හිනා..
“මොකක් අතින්..? ඒ කොහොමද බං ඒ..?”
“ඇගිල්ලෙන් බං”….
“හයියෝ දෙයියනේ මේකි…” මාත් හිනා වෙලා ඒකිට පාරක් ගැහුව අතට…
දැන් මට මේක හිතේ තියනව පිරිමිනම් ස්ව්‍යං වින්දනේ යෙදීම ගැන මාත් දන්නව ඒත් මං කවදාවත් එහෙම දෙයක් කරන්න හිතලවත් නෑ ..
“සුලෝ මොනාද බං උබ ඔච්චර කල්පනා කරන්නෙ..? සමන් අයිය හිටියනම් මරු කියලද..? මං ඊට පස්සෙ දවස් දෙක තුනක්ම බැලුව බං..”
” තෝ මේ පිස්සු කියවන් නැතුව හිටු.. ඉදපන් ගිය ගමන් ඔය හිඩැස් වහල දාන්ඩෝන..” මාත් කිව්වෙ හිනා වෙවී….
“ඒක නෙමෙයි බං මං කල්පනා කලේ..”
“එහෙනම්..”
“උබ ඔය කිව්වෙ අතින් කලා කියල..එහෙම ජොලියක් තියනවද බං..? “
” මිනිහ එක්ක වගේ නෑ ඉතිං ඒ උනාට බං පිරිමහගන්නව එක දිගට දවස් දෙකක් තුනක් කලාම එපා වෙනව එතකොට නිකන් ඉන්නව”
” උබ කොහෙන්ද ඕව පුරුදු උනේ..?” දැන් මට මේක හෙන ප්‍රශ්නයක්..
“ඉදපන් පෙන්නන්ඩ..”
සමීර ෆෝන් එක අරන් සයිට් එකක් සර්ච් කරල වීඩියෝ එකක් දැම්ම ඒකෙ ගෑනියෙක් උඩුබැලි අතට ඉදගෙන කෙල ගාල ඇගිලි තුනක් හතරක් යොනියට දාල කරනව හයියෙන් කෙදිරිත් ගානව මට මහා නුහුරු හැගීමක් දැනුන ඇගපුරා නිකන් අමුතු කිතියක් වගේ මට සමන් මතක් උනා… මගෙ යෝනියත් නිකන් රත්වෙලා වගේ මේ අළුත් දේ දැකල.. ඒ ගෑනි යනකම්ම අත් වලින් කරල කරල මහා හයියෙන් කෑගහල යැව්වෙ පස්සෙ ඇගිලිත් කටේ දාල සූප්පු කලා ඒකටනම් මට අප්පිරියත් හිතුන…. “හ්ම්..” වීඩියෝ එක ඉවර උනා…. Writing :-N:S
එතකොටම සමීර තව එකක් දැම්ම ඒක ගෑනියෙකුයි පිරිමියෙකුයි කරන එකක් මම මගෙ ජීවිතේටම මේ වෙන ගෑනු පිරිමි කරන ලිංගික ඉරියව් දකින පලවෙනි පාර.. ගෑනි මිනිහ තොල් ඉඹල ගෑනි මිනිහගෙ එක කටේ දාන උරන්න ගත්ත මමනම් සමන්ගෙ එහෙම කරල නෑ… එක දිගට විනාඩි 5ක් විතර වෘෂණ කෝෂ පවා කටේ දාන් ඉරුව හොදටම සමන්ට ඕව කලානම් මෙලහට ගිහින් මම හිතුව…
“අපි ඔහොම ඔච්චර වෙලා කලානම් අපේ මිනිස්සුන්ගෙ ගිහිල්ලත් ඉවරයි නේද බං..”
“හ්ම්..”
සුලෝ මම හිතපුදේම කිව්ව… දැන් ගෑනිව ඇදේ දිගාකල පිරිමියා ගෑනිගෙ මුළු ඇගම කිස් කරන්න ගත්තා දැන් මේව දැකල මට තේරුනා මගෙ යෝනි ප්‍රදේශයත් තෙත් වෙනව වගේ මම කකුල් දෙක හිර කරගත්ත… දැන් ඒ මිනිහ ගෑනිගෙ පියයුරු උරල පහලට ඇවිත් කකුල් ඈත් කලා.. හප්පේ.. සුදුම සුදු යෝනියක් මවිල් බිදක් නෑ.. මමනම් කවදාවත් මවිල් කපල නෑ… එක පාර ඒ මිනිහ ගෑනිගෙ යෝනිය දිවෙන් ලෙව කකා උරන්න ගත්ත…
සමන් කවදාවත් මගෙ යෝනිය ඉඹල නෑ මට මේක දැකල ඇගම හිරි වැටුන ඒ මදිවට ඒ ගෑනි හයියෙන් කෙදිරිගගා මිනිහගෙ කොන්ඩෙන් අල්ලල මූන යෝනියට තද කරනව… මගෙ එකත් නලියනව වගේ…
” අත රිදෙනව මේක අල්ල ගනින්” සමීර ෆෝන් එක මට දුන්න දැන් අපි බලනව මට තවත් බලන්න බෑ වගේ දැන්නම් අනේ සමන් හිටියනම්…. මම හයියෙන් හුස්මක් ගත්ත මගෙ හුස්ම ගන්න වේගෙත් වැඩි වෙලාද මන්දා…
“ඇයි බං සමන් අයියව මතක් උනාද..?” මම සද්ද නෑ.. “මටත් සතියෙ දවස්වල ඔහොම තමා බං..ඉන්ඩ බෑ පෙලක් දවස් වල..”…
සමීර මට පිටි පස්සෙන් ඉදන් බල බල හිටියෙ එක පාරම මේකි අත දැම්ම දැම්ම මගෙ කකුල් දෙක අස්සට මාව උඩ ගියා ෆෝන් එක ඇද උඩට වැටුන…
“මොකද බං කරන්නෙ නිකා ඉදපන් පිස්සුද…”
“සද්ද නැතුව ඉදපන් අතින් කරන්නෙ කොහොමද පෙන්නන්ඩ..”
“එපා එපා ඕන්නෑ…අනේ නවත්තපන් කෙල්ලෙ…”..
මම එහෙම කියල දඟලද්දි ඒකිගෙ ඇගිලි දෙකක් මගෙ යෝනිය ඇතුලට ගියා… මට පුදුම සනීපයක් දැනුනහරියට මොනාහරි ඇතුලට යනකම් මගෙ එක බලාපොරොත්තු උනා වගේ…
“හ්ම්….හ්…හ්……..”
මටත් නොදැනි කෙදිරි ගෑවුනේ…
“දඟලන් නැතුව ඉදපන් සුලෝ මං පිරිමියෙක්යෑ බලපන් උබේ තෙත්වෙලානෙ ජූස් ගලලත් එක්ක හොදටම…”…
සමීර ඇගිලි දෙක මගෙ යෝනිය ඇතුලෙම තියන් මගෙ කනට කරල රහසින් කිව්ව.. ඒත් මම දඟලන්න හදනකොට සමීර මගෙ එක අතක් ඒකිගෙ ඔළුවෙන් යට කරන් ඒකිගෙ අතකින් මගෙ අනිත් අත උඩට කරල හිර කරල අල්ලන් අනිත් අතේ ඇගිලිදෙක මගෙ යෝනිය ඇතුලෙ… ක්‍රීඩා කරන නිසා මට වඩා හොදට ශක්තිය සමීරට තිබුන… Writing :-N :S
“දඟලන්න කෑගහන්න එපා යකෝ අල්ලපුකාමර වල ළමයි නැගිටී…”
එතකොටයි මට ඒක මතක් උනේ මම ටිකක් සයිලන් උනා…
එක පාරම සමීර මගෙ පියයුරක් කටේ දාගෙන උරන්න ගත්තා….
“ම්ම්ම්ම්…..හ්….අහ්ග්…සමී..මී……එ…හ්….ප්…….”..
මට කියාගන්න බැරි උනා මට දැනුනෙ මගෙ සමන් මට ඒදේ කරනවටත් වඩා පුදුම සනීපයක්… ඒ අතර සමීර මගෙ යෝනිය ඇතුලෙ ඇගිලිටික කලත්තන්න ගත්තා…
“හ්ග්…ග්ග්….හ්හ්ම්..”
එතනින් එහාට මට සමීරට විරුද්ධ වෙන්න බැරි උනා කොටින්ම මගෙ පියයුරු වලටත් යෝනියටත් දැනෙන සනීපෙ නිසා හිත ඉඩ දුන්නෙ නෑ තවදුරටත් මේක නවත්තන්න… මගෙ මුළු ඇග පුරාම විදුලියක් දුවනව වගේ දැනුන… ඇගේම හිරිගඩු පිපිල… මම තවදුරටත් දඟලන් නැති බව තේරිලාද කොහෙද සමීර මගෙ ග්‍රහණය බුරුල් කරල මගෙ මූන හැම තැනම ඉඹින්න ගත්ත….
සමීර මගෙ ඇග උඩට නැගල සමන් වගේ ආදරෙන් මගෙ මූන පුරාම කිස් කලා මගෙ කන් පෙත්තක් කටේ දාගෙන ඉරුවා… මගෙ කන ඇතුලට සමීරගෙ දිව දාල කරකවද්දි මට ඉන්න බැරි කිතියක් දැනුනෙ මගෙ ඇගම වෙව්ලල ගියා ඒ වෙද්දි මගෙ කහපාට නයිටිය උඩට රෝල් වෙලා සමීරගෙ නිල් නයිටියෙ තුනී පොටක් විතරයි අපි දෙන්නගෙ යෝනි එකට වදින එක මැදින් තිබ්බෙ මට දැනුන සමීරගෙ යෝනියෙ රස්නෙ…
සමීර එයාගෙ තොල් මගෙ තොල් ගාවට අරන් එද්දි මටත් නොදැනිම මගෙ කට ඉබේම ඇරුනා… සමී හරිම හිමීට ලතාවකට මුලින්ම මගෙ උඩුතොලත් යටි තොලත් හරි පරිස්සමින් ඉරුවා.. මම සමී කරන දෙයක් කරන්න ඉඩ දීල සද්ද නොකර හිටිය… සමීගෙ දිව එක පාරට මගෙ කට ඇතුලට ගිහින් මගෙ උඩු තල්ල ලෙවකන්න උනා මටත් නොදැනිම දිව එලියට එද්දි සමීර මගෙ දිව උරා බොන්න ගත්තා….
ජීවිතේ සමන්ගෙන්වත් කවදාවත් නොලද අමුතුම සතුටක්… සතුටක් නෙමෙයි ඒක සැනසිල්ලක්…සැනසිල්ලකුත් නෙමෙයි ඒක සැහැල්ලුවක්…නෑනෑ… මොකද්ද මන්දා කියාගන්න බෑ… මගෙ ජීවිතේට කවදාවත් මේ තරම් ලිංගික සතුටක් අවශ්‍යතාවක් දැනිල නෑ මම මත්වෙලා වගේ මගෙ ශරීරයම මට පාලනයක් නෑ… දැන් දැන් සමීර මාව එයාගෙ පාලනයට අරන්.. යකෝ මේකි පිරිමියෙක්ට වඩා දක්ෂනෙ.. මගෙ හිත කිව්වා…
“එ…එ…හ්…..හ්…ප්…සමී……හ්.”
මම එපා කියන්න උත්සාහ කලත් මගෙ කටින් ඒ වචන පිට උනේ නෑ… ඒ වෙද්දි මගෙ සමීර මගෙ අත් දෙකම උඩට කරල අල්ලගෙන මගෙ බෙල්ල දෙපැත්ත නහයෙන් කිති කවනව… දෙයියනේ මෙහෙම සනීපයක් මගෙමුළු ඇගම කරන්ට් එක වැදිල වගේ වෙව්ලනව…
“සුලෝ….සද්ද කරන්න එපා හයියෙන්…මේක විදගනින්…”
සමීර මගෙ කනට කෙඳිරුව ඒ කෙදිරිල්ල පවා කනට ලිංගක පිඹිදීමක් ගෙනවා… ඒපාර සමී මගෙ මවිල් පිරුන කිහිල්ල ලෙවකනව… මට ඉන්නම බෑ…
“හහ්හ්හ්හ්හ්.හ්.ම්ම්හ්…” දැනුන කිතිය නිසා මම ඇඹරුනා…
සමී හිමීට ඉඹගෙන පහලට ගියා . ඉඹිනවත් නෙමෙයි නහයෙන් උලනව… මගෙ යටබඩ හරියට යද්දි මට දැනුන හැගීම වචනයෙන් විස්තර කරන්න විදහක් නෑ… සමීර එයාගෙ නයිටිය ගලවල මගෙ එකත් ගලවල දැම්ම දැන් අපි දෙන්නම නිරුවතින් මම සමීරට අවනතවෙලා…
සමී ඉඹගෙන පහලට යද්දි මටත් නොදැනිම මගෙ කකුල් දෙක ඈත් උනා මම දැන් දන්නව ඊළඟට සමීර අර වීඩියෝ එකේ පිරිමිය වගේ මගෙ යෝනිය දිවෙන් තෙත් කරයි සමන් කවදාවත් මගෙ යොනිය ඉඹල තිබුනෙ නෑ…. ඒ වීඩියෝ එක මතක් වෙද්දි මගෙ හිතයි ඇගයි දෙකම හිරිවැටුන… හිතුව වගේම මට දැනුන ඉහල ඉදන් පහලටත් පහල ඉදන් ඉහලටත් සමීරගෙ දිව මගෙ යෝනි දාරය දිගේ ඉහල පහල යනව මට දැනුන සනීපයක්….
“ආ…හ්හ්ග්.ග්..ග්ග්ම්ම්ම්ම්ම්හ්..”
කෙදිරි ගාන්නත් බෑ දෙපැත්තෙම කාමරවල ළමයි මම හයියෙන් හුස්ම අරන් ඒ දැනෙන හැගීම පිට කලා සමී එයාගෙ අත් දෙක මගෙ කලව උඩින් තියාගෙන… මට දැනුන ගිනියම් වෙච්චි මගෙ යෝනිය ඇතුලට සමීරගෙ සීතල දිව යනව…අහ්.. පුදුමාකාර සනීපයක් මේක… අපි කසාද බැදල මෙච්චර කල් මොන මගුලක්ද කරල තියෙන්නෙ මේකනෙ නියමම ලිංගික තෘප්තිය මගෙහිත මටම කියාගත්තා…. Writing :-N:S
ඒ වෙද්දි සමීර දිවෙන් මගෙ යෝනියට ගහන ගමන් එක පාරට කට තියල උරා බිව්ව… දැන් ආයි එයාගෙ දිවේ තුඩින් මගෙ ක්ලින්ට් එක ලෙව කනව මම අත් දෙකින්ම සමීරගෙ ඔළුව අල්ලල තද කරගත්ත යොනියට මට දැනුන ඇග හිරි වැටීගෙන එන ගතියක්… එතකොටම සමීර නැගිට්ට…….
මට අයියෝ කියල හිතුන… සමහර දවස් වලට මට යන්න කිට්ටු වෙනකොටම සමන්ට යනව එතකොට නිකන් අප්පිරියවෙනව මං අනිත් පැත්ත හැරුන සමීර ගිහින් වතුර බොන සද්දෙ මට ඇහුන… ආයි ඇවිත් සමීර මගෙ පිටිපසසෙන් නිදාගෙන මාව එයාගෙ පැත්තට හැරෙව්ව….
“සුලෝ….යන්න නේද ආවෙ..?”…..
“හ්ම්..”
“මට තේරුනා ඒකයි නැවැත්තුවෙ…දැම්ම යවල බෑ කෙල්ලෙ..” කියල සමීර ආයි මගෙ තොල් උරන්න ගත්ත…
මගෙ අතින් අල්ලපු සමීර මගෙ අත එයාගෙ කකුල් දෙක මැදින් තිබ්බ
“මගෙත් ටිකක් අල්ලපන් කෙල්ලෙ…”
මම හිමීට අතගෑව.. මම මේ ජීවිතේට වෙන ගෑනු කෙනෙක්ගෙ අවයවයක් ඇල්ලුවමයි… අනේ.. ක්‍රීම් බනිස් ගෙඩියක් වගේ හරිම සිනිදුයි එක මවිල් ගහක් නෑ යන්තම් කටු කටුවත් නෑ කොහොමද මෙච්චර සිනිදුවට ශේව් කලේ දන්නෑ මට හිතුන… මමත් හිමීට නුහුරට ඇගිල්ලක් දැම්ම සමීරගෙ යොනියට… සෙවලම සෙවල ගතියට ගානක්වත් නැතුව මගෙ ඇගිල්ල ලෙස්සල ගියා සමීරගෙ යෝනිය ඇතුලටම
“අහ්ම්..ම්ම්ම්….හ්.. සු..ලෝ..”
සමීරගෙන් යාන්තම් කෙදිරියක් මම තව ඇගිල්ලක් ඇතුලට දැම්ම…
“සුලෝ… මදි…තව එකක් දාපන් වස්තුවෙ…”
සමීර කිව්ව නිසා මම තුනක්ම දැම්ම ඒ වෙද්දි සමී මගෙ පියයුරක් තදින් උරන්න ගත්ත… මම ඇඟිලි තුනම ඇතුලෙ තියන් එහෙට මෙහෙට කලා….
සමී මාව ඇදේ පෙරලගෙන එයාගෙ කකුල් මගෙ ඔළුව පැත්තට දැම්ම මට අඬ අදුරෙ එයාගෙ එක හොදට පේනව දැන් සමී හොදට මගෙ යෝනිය ලෙවකනව සැරින් සැරේ නවත්තන්නෙ මගෙ මවිල් එයාගෙ කටට යන නිසා වෙන්න ඇති… සුලෝගෙ දිව වරින්වර මගෙ ඇතුලට යන නිසත් මගෙ ක්ලින්ට් එක සැරින් සැරේ උරන නිසත් මටත් නොදැනි මගෙ උකුල ඉස්සුනේ අනේ තව තව කියන්න වගේ… මගෙ මූන උඩ තිබ්බ සමීරගෙ මවිල් බිඳක්වත් නැති ලස්සන යෝනියට මම පලවෙනි පාරට දිව තිබ්බ…
මට දැනුන සමීර පස්ස උස්සනව වගේ… සෙවලයි…. සමීරට ජූස් ගලල වතුරවගේ… කෙල්ල කිසි අප්පිරියාවක් නැතුව මගෙ එක ලෙව කකා උරනව මට පව් කියල හිතුන මමත් දැන් ඉතිං මෙච්චර දුර ගියේකේ ඕන මගුලක් කියල සමීරගෙ එක ලෙවකන්න ගත්තා…..
දැන් සමීර මගෙ යෝනියට දිවෙන් කරනව මම එයාගෙ එකටත් එයා මට කරන දේම කරන්න ගත්ත. සමීර මගෙ යෝනිය දත් වලින් හපා කෑව මාත් එහෙම කලා සමී මගෙ ක්ලින්ට් එක උරද්දි මාත් ඉරුව… කෙල්ල එක පාරම මාව ඇදේ අනිත් පැත්ත පෙරළුව දැන් මම උඩ… මට නිකන් උඩින් නුහුරුයි වගේ ඒත් මමත් මේ වෙද්දි හොදටම මත්වෙලා දැන් මට ඕන මොනාහරි මගෙ යෝනියට ඇතුල් කරල යවා ගන්න.. මේ අතර මට දැනුන සීතලට මගෙ ගුද සිදුරෙ යමක් වදිනව…. Writing :- N:S
දෙයියනේ සමීර දිවෙන් මගෙ ගුදය ලෙව කනවා…. මගෙ ඇග පුරාම විදුලියක් කොටනව වගේ මම සමීරගෙ එක ලෙවකන එක නවත්තල දීගෙන හිටිය.. මේ කෙල්ල කිසිම අප්පිරියාවක් නැතුව ඒ පාර දිවෙි තුඩ මගෙ ගුද සිදුරට ඇතුල් කරන්න හදනව..
“අඅ……හ්අහ්ග්….ග්ග්ම්ම්..”
මාත් පාත්වෙලා සමීරාගෙ යෝනිය හපාගෙන හිටිය…
මට දැන් දැනෙනව මගෙ ගුද සිදුර තෙත්වෙලාවගේ… ඉවසන්නම බෑ යෝනිය පුපුරු ගහනව ම්ම්ම්ම්ම්හ්ග්……දැන්නම් ඇගිල්ලක්වත්… හිතනකොටම සමීරගෙ ඇගිලි දෙකක් මගෙ යෝනියෙ යන්න එන්න ගත්තා….. මදිවගේ.. සමන්ගෙ එක ගොඩක් මහතයි… සාමාන්‍යයෙන් සමන් මාව ඉඹල එයාගෙ එකට කෙල ටිකක් දාල ඇතුල් කරල විනාඩි 10ක් විතර එක දිගටම කරනව.. සමහර දවස් වල මට යනව එයාට යනකම්ම එයා එක දිගට කරනව… මේ තාක් මගෙ ලිංගක ජීවිතේ උනේ ඒක.. මේ ලැබෙන සැපත් එක්ක ඒක මොන රෙද්දක්ද….
සමීර තව ඇගිල්ලක් දැම්මා… දැන්නම් මට හොදට දැනෙනවා… හරියට සමන්ගෙ එක මගෙ යෝනිය ඇතුලෙ වගේ… දැන් සමීර මගෙ ක්ලින්ට් එක දත් වලින් ඇද ඇද ඇඟිලි වලින් කරනව මාත් සමීරගෙ යෝනියට ඇඟිලි තුනක් දාල කරන්න ගත්තා…
මටනම් තවත් බෑ වගේ…ආ…හ්…….ෆූ…..හ්…. මට යාන්තම් දැනෙනව අමුතුම ෆීල් එකක්… මගෙ ගුද සිදුරට සමීරගෙ ඇඟිල්ලක් යනව…. මට ඒක දරාගන්න ශක්තියක් තිබුනෙ නෑ… සමීරගෙ දෙවනි ඇඟිලි පුරුක මගෙ ගුද සිදුර ඇතුලට යනකොටම මගෙ ඇග ගිනිගන්න ගත්තා…..
“අම්ම්..මාමාාාාහ්ග්… හ්ග්ම්… අහ්…අහ්..ග්..ආ……….ආ….ආහ්හ්හ්හ්්්්හ්හ්හ්…..
මාව වෙව්ලල ගිහින් මට ගියා……………………………… ඒ මගෙ ජීවිතේ මම ලබපු හොදම උච්චම සැපදායීම සුරාන්තය……
මම දෙතුන් පාරක් උකුල ගස්සල නැවැත්තුව සමීර එහෙම්ම කට උල් කරන් මගෙ යොනියට තියල උර උර හිටිය මගෙ ජූස් සේරම කෙල්ලගෙ බඩේ වෙන්න ඇති…… මම සමීරගෙ ඇග උඩ කඩන් වැටුන….
“සුලෝ නැගිටපන් මාව තැලිල බං..”
කියද්දියි මම පියවි සිහියට ආවෙ…
“අම්බේ බං මට මොකද කලේ…
මම නැගිටල නිරුවතින්ම ගිහින් වතුර ටිකක් බීල ඇවිත් කොන්ඩෙ උඩට කරල ගැටගහ ගත්ත… සුලෝ ඇදේ විට්ටමට හේත්තු වෙලා ඉදගෙන හිටියෙ අත් දෙකම දික්කලා මමත් එතනින් ඉදගත්තම මාව බදාගත්ත…
“උබට හෙන ගොඩක් ගියා සුලෝ…”
“සත්තයි සමී මෙහෙම දේවල් මං ජීවිතේට මේ කලාමයි…පුදුම සනීපයක් දැනුනෙ…අනේ රත්තරන් උබට ගියේ නෑ නේද..?”
“ඉදපන් මම යවාගන්නම්”… කියල මගෙ තොල් උරන ගමන් සමී ඇඟිලි දාල ගහගන්න ගත්ත.. සමීගෙ ඇගිලිටික එක දිගට මැශිමකින් වගේ ඇතුලට යද්දි එද්දි මම එයාගෙ පියයුරක් ඉරුව…. වැඩි වෙලාවක් ගියේ නෑ…
“ආ…..හ්………..හ්…………..ග්…ග්ග්ග්ග්ග්හ්….සුලෝ…..හ්…”
ගාගෙන සමීර ගැස්සිලා ගැස්සිලා නැවතුනා…. චුට්ට වෙලාවක් එහෙම්ම හිටපු සමීර ඇදගාව තුවායෙන් හොදට පිහිද ගත්තා….
****—– Writing :-N:S
වෙලාව 3යි… පැය දෙකක් විතර අපි දෙන්න වැඩේ කරල… මම සමීරගෙ පපුවෙන් ඔළුව තියාගත්තා… සමී සිනිදුවට මගෙ හිස අතගෑව…
“මම දන්නව කෙල්ලෙ සමන් අයිය උබට මේව කරන්නෑ කියල… අපි දෙන්නනෙ බං මේක වරදක් නෙමෙයි… දැන් උබ මගේ සුලෝ….”
කියලා මගෙ මූන උස්සල නලලට කිස එකක් දුන්න……
“කෝ අපි නිදා ගමුදැන්….”
අපි දෙන්න කිටි කිටියෙ බදාගත්තා…..
”සමී….”
“ම්…”
“දෙයක් අහන්නම් ඇත්තම කියනවද..?”
“අහපන් වස්තුවෙ උබට නොකිය ඉන්නවද අනික කවදාවත් මම උබට බොරු කියලත් නෑ කියන්නෙත් නෑ..”
“ඉස්සෙල්ල සමන් අයියට උබ සහෝදරියක් වගේ කිව්වම උබ ඇයි අපෝ ඔව් කිව්වෙ නෝක්කාඩුවට වගේ…”
“කිව්වෙද… උබට මතකද මම දවසක් අසනීප වෙලා නිවාඩු දැම්ම..?”
“ඔව්…”
මම ගැස්සිලා නැගිට්ට…
“සමන් උබට කරදර කලාද..?”
මම ඇහුවෙ කලබලෙන්…
“නෑ නෑ බං, අයියෝ උබේ කලබලේනෙ…”
“මම ලැට් එකට යන්න යද්දි උබලෑ කාමරේ දොර වහලා..මං බැලුව උබත් නැතුව මොකද කියලා බැලින්නම් සමන් අයියා පෑන්ටියක් ඉඹඉඹ අතේ ගහනවා… සමීර කිව්වෙ හිනා වෙවී…
“ආ මොකක්…?”
“ඔව්..උබේ එකක් නෙමෙයි මම ඊට කලින් දවසෙ ඇදල හොදන්න දාල තිබ්බ එකක්…”
“හ්ම්”
“සමන් අයිය මංගැන හිතල අතේ ගහනව බං….ආයෙ උබ අර කලාප කාර්‍යාලෙට යනව කිව්වනෙ, පහුවදා මං දන්නව සමන් අයිය එදාටත් මාව අතට ගන්න බව මම එදා උදේ ඇදපු රතුපාට පෑන්ටිය රෑ හොදට ඇතුලට යන්න ඇගිල්ල ගැහුව මගෙ ජූස් සේරම ගියේ පෑන්ටියෙ එළිවෙනකම් ඒකත් ඇදන් ඉදල ඩස්පින් දැම්මෙ…. මං දැක්ක එදා දවල් සමන් අයිය ඒක ලෙවකකා උරල බිබී ගහනව….හහ්හහ්හා…. “
ගාල සමීර හිනාවෙවී කියන් ගියා…
“සමන් අයිය මට ආසයි… පට්ට බයයි… උබ බයවෙන්න එපා මම එහෙම දේකට ඉඩතියන්නෑ මගෙ සුලෝ…”…
සමීර එහෙම කිව්වෙ මගෙ හිස්මුදුන ඉඹින ගමන්… මගෙ හිතට හරි සැහැල්ලුවකුයි ඊර්ෂ්‍යාවකුයි ආව… අපි දෙන්න නිරුවතින්ම බදාගෙන නිදාගත්තා…………
ඒ සිදුවීම් ගොඩක ආරම්භයක් බව මමවත් සමීරවත් හීනෙකින්වත් හිතුවෙ නෑ….