
Shehara Akka | ශෙහාරා අක්කා 03
මම – කෝ බබී ඔහොම ඉන්නේ ඇයි මට ඕනී ඔයාව පිස්සී………..
ශෙහාරා – අනේ මල්ලී පැටියෝ
මම – ඇයි සුදු මැනික මොකද මේ එක පාරටම උනේ…….
මම වරදක්ද කලේ බබා ඔයාටයි අයියටයි දෙන්නටම ඈ මට ගුලි වී ගෙනම ඇඩුම් බරව පැවසුවාය.
ඇද විට්ටමට හේත්තු වී ඈව තුරුල් කරන් සිටි මා ඇගේ කතාවෙන් ඉස්සුනෙමි. පුදුමයෙන් මෙන් ඈ දෙස බැලූ මා
මම – මොකක්ද වරද කෙල්ලේ ඒක අපි දෙන්නම නොහිතා වෙච්ච දෙයක් ඒක……….
ශෙහාරා – ඒ උනාට මගේ හිතට වරදකාරී හැගීමක් එනවා මල්ලී බබා.
මම – අහන්නකෝ අක්කා ඒක වරදක් වෙන්න ඇති ඒත් අපි දෙන්නටම ඒක ඕනී උනා. අපි දෙන්නම ඒක වින්දා ගොඩාක්. ඔයාට පුලුවන්ද ඒක අමතක කරන්න කියන්න අක්කා……..
බෑ ඒත් මට දුකයි සුදීර ගොඩාක් සුදේස්ට වරදක් කලේ මම ඈ අනෙක් පසට හැරුනේ බෙඩ් ෂීටයෙන් ඇග වසාගෙනය.
මම – පිස්සි දැන් ඕවා හිතන්න වෙලාවක් නොමෙයි මේක සතුටින් ඉන්න තියන වේලාව මට ඔයාව ඕනී…………
මම ශෙහාරා ඇග දවටා උන් බෙඩ් ෂීටය ඉවතට ඇද දැමුවෙමි.
පැත්ත හැරී සිටි ඇගේ නිරුවත් පිට තට්ටම් යුවල දුටු මාගේ හැගීම් නැවත උනුසුම් වන්නට වුවෙමි. මාද ඈට සමාන්තරව ඈ අසලම දිගා වී ඇගේ හිස හරවා තොල් සුප්පමින්ම මාගේ පොල්ල ඇගේ නිරුවත් තට්ටම් අතරින් රිංගවාගෙන රසවිල මත අතුල්ලන්නට වුයේ මාගේ අනෙක් අතින් ඇගේ පිම්බුන කුක්කු අතගාමින් හා පිරිමදිමිනි. ඒ ස්පර්ෂයෙන් ඈ සෙමෙන් නැවත මා දෙසට හැරුනාය. ඇගේ මුහුනේ පෙර දුටු ශෝකි හැගීම පහව ගොස් තිබු අතර මද සිනාවක් නැගුනාය.
ශෙහාරා – ඔහොම මාව අවුස්සන්න එපා කොල්ලෝ
දැන් නම් කෙල්ලගේ මූඩ් වෙනස් වෙලා ආයි……… කියමින් ඇගේ ඇග මතට නැවත ගොඩ වු මා ඇගේ බඩ දිගේ දෙතොල් පහලට යවමින් ඇගේ යටිකය වෙත දෙතොල් ගෙන ආවෙමි. ඇගේ රසවිල මත තවම උනුසුමින් පිරී ඇති බව මාගේ දෙතොල් වලට දැනුනෙමි.ම්ම්ම්ම්ම්ම්ම් අක්කා තාම ඒවා එනවා එලියට මේ කියමින් ඇගේ රසවිලෙහි වු ජුස් ඇගිල්ලක තවරා ගත් මා ඈගේ දෑස් අසලට එය ලං කලෙමි.
මෝඩයා මොනාද කරන්නේ ඔය ඈ නෝක්කාඩුවෙන් මෙන් කීවාය.
මොනාද කරන්න නොහිතෙන්නේ ඔයා ලග ඉද්දී කියමින් මා යලිත් ඇගේ රසවිල දිව ගමින් සිප ගන්නට වු අතරම දෑත් වලින් කුක්කු මිරිකන්නට වුවෙමි.
කුක්කු මිරිකමින් සිටි මා දෑත් ඇගේ ඉන දෙපසට ගෙන විත් ඇගේ ඉන දෙපස මිරිකමින්ම නංගියා වෙත දෑත ගෙන ආ මම ඇගිලිතුඩු ආදාරයෙන් ඇගේ නංගියා සම්පුර්නයෙන්ම පළල් කරගත් මා නංගියා මතට මුව තබා ගත්තෙමි.පසුව දෙතොලට මැදි කරගත් ඇගේ රසවිල මා තදින් උරා බොන්නට වුවෙමි.
ම්ම්ම්ම්ම් ආහ් ම්ම් ආහ් ම්ම්ම් අනේ බබා
ඈ මාගේ හිස ඇගේ දෙපා අතරට තද කරමින් ඉනෙන් ඉස්සී ඉස්සී දගලන්නට වුවාය.
මම – ආසයිද මැණික…….
ශෙහාරා – ඔව් ගොඩාක් ගොඩාක් නවත්තන්න එපා මල්ලී අ ආ ආහ් උම් ම්ම්ම්ම්ම්
ශෙහාරා – අනේ මල්ලී බබා ඔහොම කරන්න දිගටම කරන්න පැටියෝ මට පිස්සු වගේ ම්ම්ම්ම් ම්ම්ම් ම්ම්ම් ආහ්හ්හ් ආහ්හ්හ් ම්ම්ම් ඈ කෙදිරි ගාන්නට වුවාය.
මම තව තවත් තදින් ඇගේ රසවිල උරා බොමින්ම දිව ඒ තුලට රිංගවා ගත් අතර මුහුන හරවමින් දිව රසවිල තුල මාගේ දිව කලතන්නට වුවෙමි. මා එසේ කරනා විට ඈ දගලමින් තදින් කෙදිරි ගාමින්ම මාව හිසෙන් අල්වා ඇගේ ශරීරය දිගේ ඉහලට ඇද ගත්තාය. පසුව මා බද ගෙන මාගේ දෙතොල් උරා බොන්නට වුවේ වියරුවෙන් මෙනි. මාගේ දෙතොල් උරනා අතරම ඈ මා ඇද මතට පෙරලා ගෙන මාගේ ශරීරය මතට ගොඩ වී මාගේ පොල්ල මත ඇගේ රසවිල අතුල්ලා ගන්නට වුවාය. පොල්ල මත වාඩී වී රසවිල ගාවමින් ඈ තම දෑතින්ම පියයුරු යුවල මිරිකා ගත්තාය. පසුව ඈ එක අතක් මාගේ පොල්ල වෙත යවා එය මිරිකා ගෙනම රසවිල මත තබා ගත් ඈ පහත් වුයේ තදින් කෙදිරි ගාමිනි.
මාගේ පොල්ල සම්පුර්නයෙන්ම ඇගේ රසවිල තුලට ඇතුල් වු පසු ඈ මාගේ ගෙල වටේ දෑත් යවා හිස ඔසවා ගෙන මාගේ දෙතොල් තදින් සූප්පමින්ම ඇගේ දෙකකුල්වල ආදාරයෙන් තට්ටම් ඔසවමින් පහත් කරමින් දගයාව රසවිල පතුලට කිදවා ගත්තේ වේගයෙනි. මාද දෑත් ඇගේ තට්ටම් යටි පැත්තෙන් දමා ගෙන තට්ටම් ඔසවමින් පහත් කරමින් ඈට සහය දැක්වු අතර බොහෝ වේලාවක් එම ඉරියව්වේම අප දෙදෙනා සතුටු වුනෙමු.
අනේ මල්ලී බබා ඉන්න බෑ මාව යට කර ගන්නකෝ ඈ කෙදිරි ගාමින්ම කීවාය.
ඈගේ ආදරනීය ඉල්ලීමට මා ඈව ඇද මත පෙරලා ගෙන ඇගේ ශරීරය මතට ගොඩ වුයේ විදුලි වේගයෙනි. ඈ දෙපා ඔසවා මාගේ පිට මැදට වන්නට ගැටයක් ආකාරයෙන් දමා ගත් අතර මා දෑත් සුව පහසු ඇද මත හොදින් තබා දෙපා දිගු කර ගෙන තදින් රසවිල පතුලට මාගේ පොල්ල බස්සාගෙන බස්සාගෙන ගියෙමි. නොනවත්වාම එසේ කල මා පසුව පිට මැදට දමා හිර කරගෙන හුන් ඇගේ දෙපා ඔසවා ඇගේ උරහිස් දෙසට නමා ගෙන කොට්ටයක් තට්ටම් අතරට තබා ඈට අපහසු නොවන අයුරින් ඈව සකසා ගත්තෙමි. පසුව දනිහිස් අඩක් නමා ඉද ගෙන සිටිනා ආකාරයෙන් ඇගේ රසවිල පතුලටම පොල්ල බස්සාගෙන බස්සාගෙන ගිය අතර වරින් වර රසවිල පතුලට දමා ඉනෙන් තද කරන්නට වුවෙමි.
ශෙහාරා – දැන්නම් ඉන්නම බෑ කොල්ලෝ මාව ඇවිලෙනවා යන්න එන්නේ මට නවත්තන්න එපා දිගටම දිගටම ගහන්න බබා හයියෙන් ඕනී මට
ආහ්හ්හ් ම් ම් ම් ම්ම්ම් ආහ්හ්හ්හ් ඈ කෙදිරි ගාන්නට වුවාය.
අප දෙදෙනාට වැඩි වේලාවක් ඒ ආකාරයෙන් සිටිය නොහැකි වු අතර දෙදෙනාම තදින් තුරුලු වෙමින් අවසන් සතුට විද ගත්තේය. ඇගේ ඇග මතම වැතිරී හතිලමින්ම මා
මම – සතුටුද අක්කා ……..
ශෙහාරා – ඔව් පැට්ටෝ ගොඩාක් ඔයා මාව පිස්සියෙක්ම කලා.
මම – මටත් එහෙමයි ඔයාව මතක් වෙයි දැන් හැම වෙලාවෙම
ශෙහාරා – ආ එවා හරියන් නෑ මට මහත්තයෙක් ඉන්නවා හොදද.
මම – උන්නට වැඩක් නෑනේ මේ ලස්සන කෙල්ලව සතුටු කරලාම නෑනේ
ශෙහාරා – හ්ම්ම් පව් මල්ලී අයියා එයා මට ආදරෙයි ගොඩාක් මම වරදක් කලේ එයාට
මම – මම කිව්වනේ අක්කා දැන් ඒක වෙලා ඉවරයි අපිට ආපසු හැරෙන්න බෑ දැන් ඒක අමතක කරන්න වස්තුව…………
ශෙහාරා – හ්ම්ම්ම් දැන් එලිවෙන්න ලගයි බබෝ අම්මා නැගිටින්න කලින් ඔයා යන්න ඕනී
මම – පිස්සුද හලෝ තාම 3ටත් නෑ මට ඕනී ආයි ඔයාව……….
ශෙහාරා – ඔයා මාර කොල්ලෙක් මගේ ඒක රිදෙනවා බබා අනේ ආයි මත් ඕනීද
ඔව් මෙන්න මෙහෙම කියමින් මා ඇගේ පියයුරු නැවත ලෙව කමින් උරන්නට වුවෙමි.
ශෙහාරා – අනේ බබා චුට්ටක් ඉමු අපි මට තුරුල් වෙලා ඉන්න දෙන්න පොඩ්ඩක් ඔන්න දග වැඩ බෑ හැබැයි
හරි මම ඇයව පපුව මතට ගෙන තුරුල් කර ගත්තෙමි………..
එදින රාත්රියේ තවත් දෙපාරක් ඈ සමග ඒ රමනීය සුව විද ගත් මා ඈ ඇදෙහි වැතිර සිටිද්දීම නාන කාමරයට වැදී දිය නා ගත්තේ එලිය වැටීමට පෙර ඇගෙන් සමු ගෙන යා යුතු වූ හෙයිනි.
මා දිය නා තුවායද හැද කාමරයට එද්දී ඈ කාමරයෙහි නොසිටියාය. ඇගේ කන්නාඩි මේසය ඉදිරියේ සිට ගෙන සිහින් හඩින් ගීතයක් මුමුනමින් උනනේ මාගේ ඇගේ හැඩය දෙස බලමිනි. මදකින් ඈ නැවත කාමරයට පැමිනෙනු මා දුටුවේ කන්නාඩියෙනි. ඈ පැමිනියේ තේ බන්දේසියක්ද රැගෙනය. තේ බන්දේසිය කන්නාඩි මේසය මතින් තැබු ඈ
ශෙහාරා – තේ බොන්න මල්ලී සීතල ඇති උදේම නාපු නිසා.
හ්ම් සීතලයි තමයි ඒත් ඔයා දැක්කාම ආයි රත් උනා මාව කියමින් මා කන්නාඩි මේසය අසල සිට එහාට යන්නට සුදානම් වන ඇගේ අතින් අල්ලා මා වෙතට ඇද තුරුල් කර ගත්තෙමි.
යන්න හිතෙන් නෑ මා ඈ තුරුල් කරගෙනම කන්පෙති වලට දෙතොල් ලං කර රහසින් මෙන් කීවෙමි.
ශෙහාරා – අනේ බබා දැන් අම්මා අවදිවෙයි ඔයා යන්න ඕනී දැන්
මම – යන්නම ඕනිද ? හරි ආයි කවදද මාව බලන්න එන්නේ
ඈ මගෙන් ඈත් වී කන්නාඩි මේසය අසලට ගියාය.
මම – කියන්නකෝ අක්කා……..
ශෙහාරා – බලමු මල්ලී මට දිනයක් වේලාවක් කියන්න බෑ ඒකට. මට දෙයක් පොරොන්දු වෙන්න ඔයා මට ආදරේ නම්.
මම – මොකක්ද අක්කා කියන්න……..
ශෙහාරා – මම ආයි හමු උනත් නොවුනත් මේ වෙච්ච දේ මගේ ජීවිතයට ප්රස්නයක් නොවෙන්න වැඩ කරනවා කියලා ඔයා.
මම – ඇයි එහෙම කියන්නේ මාව අවිශ්වාසද අක්කා ඔයාට………
ශෙහාරා – නෑ පැටියෝ එහෙම නොමෙයි මම අයියට ගොඩාක් ආදරෙයි එයත් එහෙමයි මම වරදක් කලා ඒක ආයි වෙනස් කරන්න බෑ දැන්
මම – මට තේරෙනවා අක්කා ඔයාගේ බය මගෙන් ඔයාගේ ලයිෆ් එකට කිසිම හානියක් වෙන් නෑ ඒක පොරොන්දුවක්…….
ශෙහාරා – Thanks මල්ලී තව දෙයක් මල්ලී මම ගන්නකම් මගේ privet නම්බර් එකට ගන්න එපා. ගෙදර එකට ගත්තට කමක් නෑ
නෑ නෑ බයක් තියා ගන්න එපා. ඒ ගැන ඔයා ගන්නකම් ගන්නේ නෑ මම තේ බොමින්ම කීවෙමි.
තේ බී අවසානයයේ නැවත ඈ අසලට ගිය මා ඈව තුරුල් කරගෙන මා ඇගේ දෙතොල් සිප ගන්නට වුවෙමි.
බබා දැන් ඇති නේද යන්න ලෑස්ති වෙන්නකෝ මා සෙමෙන් තල්ලු කර දැමුවේ හුරතල් ලෙසිනි.
මා බලෙන්ම වාගේ ඈ තුරුලෙන් මුදා ලූ අතර ඈ සයනය වෙත ගොස් ඉද ගත්තාය. මා අකමැත්තෙන් වුවත් සුදානම් වී ඇගෙන් සමුගෙන නුවර බලා ඒමට පිටත් වුයේ සොදුරු මතකයන් රැසක් හිතේ රදවා ගෙනය. ඈව නැවත මුන ගැසීමට සිහින දකිමිනි.
නුවර විත් පුරුදු පරිදි මා රෙදි සාප්පුවෙහි දවස ගෙවුවත් ශෙහාරා අක්කාගේ මතකය නම් මොහොතකට හෝ මා හට අමතක නොවුනෙමි. සතියක් ගෙවී ගියද මා හට ඇගෙන් ඇමතුමක් වත් නොවු අතර මා කිහිප විටක්ම ඇගේ නිවසට ඇමතුම් ලබා ගත්තත් ඒ කිසිදු ඇමතුමකට ඇගෙන් ප්රතිචාරයක් නොවුවාය. මා කෙතෙක් උත්සහ කලද ඇයව දුරකථනයෙන් සම්බන්ද කර ගැනීමට නොහැකි වු අතර එය මා හට මානසික වදයක් වුවෙමි. ඇය මා සිතා මතා මහහරිනා බවක් මා හට දැනුනෙමි. දැනට මා ඇය හමු වී දෙසතියකට ආසන්න වන්නට වු අතර මා ඇගේ දුරකථනයට කෙටි පනිවිඩයක් තැබුවේ ඇය සොයා නැවත මාතලේ එන බව පවසමිනි. පනිවිඩය තබා පැය කිහිපයකින්ම මට ඇගෙන් දුරකථන ඇමතුමක් ලැබුනෙමි.
හලෝ අක්කා ඇයි ඔයා ඔය විදිහට මාව මගහරින්නේ ඔයා හොදින්ද ? නැතිනම් ඔයාට ප්රස්නයක්ද ? මට කතා කරෙත් නෑ මම කොච්චර ගත්තාද මා ප්රස්න වැලක අසාගෙන අසාගෙන ගියෙමි……….
හ්ම්ම් මම හොදින් ඉන්නවා මල්ලී ඇගේ කතාවෙන්ම මට දැනුනේ ඇයට මා කරදරයක් වී ඇති බවකි.
මම – කියන්න මම කරදරයක්ද ඔයාට ඇයි මාව මග හරින්නේ ඔහොම නිකමට කෝල් කරේ නෑ…….
ශෙහාරා – එහෙම දෙයක් නෑ මල්ලි
මම – නැත්තේ නෑ අක්කා ඔයා වෙනස ගොඩක් වෙනස් මට ඒක දැනෙනවා. මට තේරෙනවා. ඔයාගේ කතාවෙන් ඒක. මට ඔයා හමුවෙන්න ඕනී අක්කා………
ශෙහාරා – බෑ බෑ මල්ලි ඒක වෙන් නෑ ආයිමත් අපි හමු වෙන් නෑ කවදාවත්ම මට කරදර කරන්න එපා. මම දැනුත් ගත්තේ ඒක කියන්න.
මම – ඒත් ඇයි මම වරදක් කලාද ඔයාට මට කියන්න හේතුව. ඔයාට පුලුවන්ද අපි අතර උන දේවල අමතක කරලා දාන්න …………
ශෙහාරා – අපි කරන්නේ වරදක් මල්ලී මට අයියාට දෝහි වෙන්න බෑ තවත් මාව තේරුම් ගන්න ple.
මම – හරි අක්කා මම තේරුම් ගන්නම් ඔයාට කරදර නොකර ඉන්නම් ඒත් එක ඉල්ලීමක් කරනවා ඔයාගෙන බෑ කියන්න එපා……..
ශෙහාරා – මොකක්ද ඒ.
මම – මාව එකම එක දවසක් හමුවෙන්න ඕනී තව ඊට පස්සේ ඔයාට කවදාවත් මගෙන් කරදරයක් නෑ………
ශෙහාරා – අනේ මල්ලි මම කොහොමද ඒහෙම කරන්නේ
මම – කොහොම හරි ඒ දේ කරන්න අක්කා මම පොරොන්දු වෙනවා කවදාවත් ආයි වදයක් වෙන් නෑ…….
මගේ බල කිරීම හමුවේ ඇය නිහඩව උන්නාය.
මම – ඇයි මොකුත් නොකියන්නේ කියන්න එනවා නේද ඔයා එකම එක දවසකට……….
ශෙහාරා – මට හිතන්න ඕනී මල්ලී
මම – හරි හිතන්න හිතලා කියන්න බලන් ඉන්නම් මම ………
ශෙහාරා – හ්ම්ම්ම් බායි මල්ලී අම්මා ඉන්නවා ගෙදර මම තියන්නම් දැන්
මම – බායි අක්කා
මම – මම බලන් ඉන්නවා ඔයාගේ තීරනය කියනකම් මට ………….
දින කිහිපයක් ගත වූ පසු නැවත ඇගෙන් දුරකථන ඇමතුමක් මට ලැබුනෙමි.
මම – අක්කා කොහොමද ඔයා කල්පනා කරාද මම කිව්ව දේ ගැන එනවා නේද ඔයා…….
ශෙහාරා – හ්ම්ම්ම්ම්
මම – ඇයි හ්ම් විතරක් කියන්න ඔයා එනවද එකම එක වතාවක් මාව මුන ගැහෙන්න…….
ශෙහාරා – ඔව් එන්නම් ඒත් ගොඩ වේලාවක් ඉන්න බැරි වෙයි අයියා එක්කමයි එන්නේ
මම – අනේ අක්කා අයියා එක්ක ආවම මම කොහොමද ඔයා එක්ක කතා කරන්නේ වත්……..
හරි ලමයෝ අයියා මාව දාල යයි ඒත් එදා වගේ ගොඩාක් වෙලා ඉන්න නම් බෑ මට. ආයි මට කරදර කරන්නත් බෑ හම්බවෙන්න ඕනී කියලා ඇය අවවාද කරනා ලෙසින් කීවාය.
මම – අම්මෝ ඇති ඔයා එනවා මට මාර ෆිට් දැන්නම් කවදාද එන්නේ කියන්න………
ශෙහාරා – මම කියන්නම් ඔයාට දවස මට මේකට කෝල් මැසේජ් දාන්න එපා මල්ලී
මම – අක්කා ගන්නකම් එහෙම කරන් නෑ……..
ශෙහාරා – දැන් තියන්නම් එහෙනම්
මම – හා ඒත් පොඩි දෙයක් අක්කා…….
ශෙහාරා – ඒ ගමන මොකක්ද
මම – එදා වගේ දිගට ඇදන් එන්න එපා මම ආසයි ඔයා කොට ගවුමක් වගේ දෙයක් අදිනවනම්………..
ශෙහාරා – අයියෝ මම එන්න විදිහක් ගැන හිතනවා. ඔයා කියන්නේ මාර කතාවක් අනික මම දිගට අදින්නේ අයියත් වැඩිය කැමති නෑ කොටට අදිනවට මම
මම – හ්ම් එහෙමද හරි බලන්නකෝ………. පුලුවන්නම් විතරක් මම කියපු දේ කරන්න ඒ නැතත් ඔයා එනවනේ ඒ ඇති………
මා දුරකථනය තැබුවේ ලොකු සතුටකිනි. ඇයගේ ඊලග ඇමතුම එන තෙක් මා බලා සිටියේ නොයිවසිල්ලෙනි.
තවත් දින කිහිපයකට පසු ඇගෙන් ඇමතුමක් ලැබුනාය.
මම – හලෝ අක්කා මොකද වැඩේ
ශෙහාරා – හරි එන්න පුලුවන් වෙයි අනිද්දට මට
මම – ෂා නියමයිනේ
ශෙහාරා – ඒත් කඩේට නොමෙයි මායි අයියයි එනවා මගේ යාලුවෙක්ගේ ගෙදර
මම – කොහෙද නුවරමද යාලුවා…….
ශෙහාරා – ඔව් නුවර තමයි
මම – අයියා යනවද ඔයාව දාල එතකොට…..
ශෙහාරා – ඔව් යයි සමහර විට ඒ එන්නත් ගොඩාක් අමාරුවෙන් කැමති කර ගත්තේ වැඩ නිසා
මම – හරි මම ගන්නම් ඔයාව මට කියන්න ඇවිත්………
ශෙහාරා – ඒක බලමු මම ඇවිත් කියන්නම් ඔයාට කොහොමද කරන්නේ කියලා.
මම – ඒක හොදයි අනිද්දා මම බලන් ඉන්නවා එහෙනම් අක්කා……..
ශෙහාරා – මම තියන්නම් මල්ලී
මම – හා අක්කා බායි…….
ඒත් මම එදා එයා එනකන් බලන් හිටිය. . එයා ආවෙ නෑ. . .මම කෝල් කරනකොට මාව බ්ලොක් කරල තිබුනා. ඇත්තටම එදානම් දුක හිතුනා. .
නිමි








