මා නොදුටු සිහින – Ma Nodutu Sihina – 13
Wala Katha New – Wal Story
Ma Nodutu Sihina 13 continues as a captivating Wal Katha New story filled with romance, passion, and secret desires that define Sinhala Wela Katha at its finest.
අක්කයි නංඟියි. ඒ දෙන්නම ඔයාට හරිම ආසයි”
“අනේ එහෙමද. හරි ශෝක්නේ. වෙලාවක එක්කන් එන්න ශූටින් තියෙන දවසක”
“ඔව් අනිවාර්‍යෙන්ම. එයාලත් ඒ ගැන කිව්වා”
“මේ කිශාන්. මට ඔයාගෙන් පොඩි ඇඩ්වයිස් එකක් ගන්න තියෙනවා නියුඩ් සීන් එක සම්බන්ධව. ඔයා නම් කලින් ෆිල්ම් එකෙත් නියුඩ් සීන් එකකට ඉඳලා තියෙනවනේ”
“ආ හරි. ඕන දෙයක් අහන්න”
මේ වනවිට කණ්ඩායමේ සියලු දෙනාම සූදානම් වූයේ පන්සලෙන් පිටව යාමටයි. විදර්ශා ශාරන්‍යා අසලට පැමිණ
“ශාරූ යමු නේද?”
“හරි අක්කා යමු. කිශාන් එහෙමනම් මම ඔයාට මැසේජ් එකක් දාන්නම්. අපට ෆ්‍රී වෙලාවක කතා කරන්න පුලුවන් නේද”
“ආ ඔව්. හවස් වෙලා ගන්නකෝ කෝල් එකක්”
ශාරන්‍යා විදර්ශා සමඟ ඇයගේ නිවසට යන්නට සූදානම් වූයේ මදක් විවේකීව ගතකර සවස් වන විට නැවතත් නිවස බලා යාමටයි. ඇය විදර්ශා සමඟ කාර් රථයේ විදර්ශාගේ නිවසට යන අතරතුරු විදර්ශා ඇයට කීපවරක්ම ඇවිටිලි කරේ එදින විදර්ශාගේ නිවසේ සිට පසු දින නැවත පිටත්ව යන ලෙසයි. නමුත් ඇය ඉන්දෝ යම්දෝ යන්න සිතන්නට වූයේ ඇය නැවතීමට සූදානම්ව නොසිටි නිසාය. මේ අතරතුර ඇය කාර් රථයේ කවුළුවෙන් පසුකෙරෙමින් යන මාර්ගය දෙස බලා සිතන්නට වූයේ ඇය නිවසෙන් පැමිණෙන විට ඇයගේ මවගේ මුහුනේ තිබූ ඉංඟිතයන් පිළිබඳවයි. ඇයගෙ මව ඇයට සුභපතා ආශිර්වාද කළ නමුත් චිත්‍රපටයෙන් පසුව ඇතිවන බලපෑම ගැන සිතා මව සිටියේ පිටතට සතුටක් පෙන්වා ඇතුලතින් රිදවුම් පිරිමදින්නාක් මෙනි. එලෙස මාර්ගය දෙස බලමින් ශාරන්‍යයා සිටියේ ඒ වනවිට ගමන් විඩාව නිසා දැඩිවූ විවේකයක අවශ්‍යතාවයෙනි. වාහනයේ දමා තිබුනේ බොබ්මාලේගේ ගීතයයි.
ඇය විනාඩි කිහිපයක් දිගටම විඩාබර දෙනෙතින් යුක්තව කාර් රථයේ කවුළුවෙන් මාර්ගය දෙස බලමින් සිටින අතරතුර ඇය දුටුවේ වාදීශ සහ කිශාන් යුධ සටනක් ආරම්භ කර ඇති බවයි. ඔවුන් දෙදෙනා මුහුණට මුහුණ විශාල සටන්කාමීන් පිරිසක් සමඟ යුධ වැදෙමින් ඉදිරියටම පැමිණෙමින් සිටියහ. විවිධ මිසයිල ප්‍රහාර මධ්‍යයේ විශාල පිරිසකට හානිවී තිබුණි. මේ අතරතුර ශාරන්‍යා එම ස්ථානයට පැමිණෙමින් සිටියේ වෙඩි නොවදින කහ පැහැති Hummer රථයකින් ය. ඇය කිශාන් සහ වාදීශ දෙදෙනා සටන් කරන භූමිය මධ්‍යයට ගොස් රියදුරාට වාහනය නවත්වන්නට යැයි කීවාය. ඉන් පසුව ඇය Hummer රථයෙන් බැස ඔවුන් දෙදෙනා දෙස මාරුවෙන් මාරුවට බැලුවාය. ඉන් පසුව ඇයට හානිවේයැයි සිතා ඔවුන් සටන නවත්වන ලෙස ඔවුන් දෙදෙනා ඔවුන්ගේ පිරිසට පවසන ලදි. ඉන් පසුව ශාරන්‍යා ඇයගේ ඇඳුම් එකින් එක ගලවා දමන්නට පටන් ගත්තාය. මෙම දර්ශනය දුටු වාදීශ ඇය සිදුකරන්නේ කුමක්දැයි ඇසුවේය. නමුත් ඇය පිළිතුරු දුන්නේද නැත. පසුව ඇය ඇඳුම් එකින් එක ගලවා නිරුවත් වන නිසා ඔවුන් දෙදෙනාගේ පිරිසට ඔවුන් පසුපස හැරෙන ලෙස අණ කලහ. ඉන් පසුව වාදීශ කිශාන්ටද පැවසුවේ ඔහුටත් පසුපසට හැරෙන ලෙසටය. ශාරන්‍යා ඔවුන් දෙදෙනාගෙන් එක් අයෙකුටවත් ඇය අසලට එන්නට ඉඩ නොදුන්නාය. වාදීශ නැවත වරක්
“කිශාන් අනිත් පැත්ත හැරියන්. නැත්නම් මම උබට වෙඩි තියනවා” යනුවෙන් පවසා කිශාන් එය ගනන් නොගෙන
“පුලුවන් නම් වෙඩි තියපන් කැරියෝ” යනුවෙන් පවසන විටම ඔහු වෙඩි තැබූ අතර වෙඩි උණ්ඩය ශාරන්‍යාගේ Hummer රථයේ වැදී එය පොලා පැන ශාරන්‍යාගේ දෙසට ගොස් ඇයගේ පපු ප්‍රදේශය පසාරු කරගෙන යන්නට විය. එවිටම කිශාන්
“අනේ ශාරූ. ශාරුට මොනවත් වෙන්න දෙන්න බෑ. ඉක්මනට ඩොක්ටර් ශෆ්රාස්ව එක්කන් එන්න. කොහොම හරි ශාරුව බේරගන්න ඕන” යනුවෙන් පවසද්දි වාදීශ ඉතා ඉක්මනින් කිශාන්ගෙන් බේරීමට ඔහුගේ පිරිස සමඟ එම ස්ථානයෙන් දිව යන්නට විය. ශාරන්‍යා වෙඩි පහරින් පසුව බිම ඇඳවැටෙන සමඟම ගැස්සෙමින් ඇය එක් වරම නින්දෙන් අවධිවූයේ විදර්ශා කාර් රථය නිවසේ කොන්ක්‍රීට් ගැප් එක උඩින් ගන්නවාත් සමඟම කාර් රථයේ ගැස්සීමත් එක්වරම ලැබෙමින් ය. ශාරන්‍යා ගැස්සී නින්දෙන් ඇහැරන බව දුටු විදර්ශා
“ආ හොඳට නින්දගියා නේද” යනුවෙන් ඇගෙන් ඇසුවාය.
“ඔව් අක්කි. හීනෙකුත් දැක්කා”
“දවල් හීනත් දැක්කද. එච්චර වෙලාවක් ඔයා නිදාගත්තෙ නෑනෙ” යනුවෙන් විදර්ශා පැවසුවේ සිනහසෙමින් ය.
ඔවුන් දෙදෙනා නිවසට පැමිණිවිට නිවසේ කිසිවෙකු සිටියේ නැත. ටෙහාන් වැඩට ගොස් සිටි අතර දරුවන් දෙදෙනාද සිටියේ කෝට්ටේ ප්‍රදේශයේ සිටිනා විදර්ශාගේ මවගේ නිවසෙහිය.
“එන්න ඩාලිං එන්න. මේ තියෙන්නේ ඔයාගෙ රූම් එක. චේන්ජ් එකක් දාගන්නවත් ඇඳුමක් එහෙම දාගෙන ආවේ නැද්ද”
“ඇඳුමක් නම් දාගෙන ආවා අක්කි. ඒත් ඒකත් ගමනට හොඳ එකක්. ගෙදරට අඳින එකක් නෙවෙයි හලෝ”
“හරි එහෙනම් මගේ ඇඳුමක් දෙන්නම්කෝ ඔයාට. අපි වොෂ් එකක් දාගමු”
“ඕකෙ අක්කි. මම එන්නම්”
“මේ මන් යන්නම් චූ දාලා එන්න. ගොඩක් වෙලා දැන් හිරකරගෙන ඉන්නේ”
ඉන් පසුව විදර්ශා චූ දමා පැමිණියේ ඇ.ඳු.ම් ග.ල.වා දමා තුවායක් ඇඟේ දවටාගෙනයි. ශාරන්‍යා ඒ වනවිටත් ඇ.ඳු.ම් ග.ල.වා දමා තුවාය ඇඳගෙන සිටියේ ඇඟ සෝදාගත යුත්තේ කොහෙන්ද යන වග ඇසීමටයි.
This chapter belongs to the Aluth Katha series, delivering bold storytelling and emotional Sinhala Wal Katha experiences that captivate every reader.
“ආ නංඟි. අපි එළියට ගිහින් නාමුද. ඇතුලෙත් කමක් නෑ. ඒත් ඇතුලෙ ෂවර් වල ස්පීඩ් එක ගොඩක් අඩුයි. මට හොඳට හයියෙන් වතුර එන්න ඕන. නැත්නම් එපාවෙනවා අනේ. හොට් වොටර් ෂවර් එක ඕනවුනොත් තමයි මමනම් ඇතුළට යන්නේ. බබාලා ගෙදර ඉන්න වෙලාවට නම් අයියයි මායි අනිවාර්‍යෙන් වොෂ් දාන්න දෙන්නම එකට වොෂ් රූම් එකට යනවා”
“හරි අක්කි එහෙනම් එළියෙන් නාමු. මට ඇඳගන්න දියරෙද්දක් තියේද?”
“මම නම් නංඟි ආයෙ දියරෙදි අඳින්නෙ නෑ. එලියෙ හරියෙ තාප්පෙන් කවර් වෙලානෙ තියෙන්නෙ. ඒ නිසා ඇඳුම් ඕනි නෑ. හෙ.ලු.වෙ.න් නාන්න පුලුවන්. අනික ඇඟටත් සනීපයි”
ශාරන්‍යා ටික වේලාවක් කල්පනාකරන්නට විය. ඇයගේ සිතේ කිසියම් ලැජ්ජාවක් සහ චකිතයක් සංසරණය වන්නට විය.
“අනේ අක්කි. එහෙනම් මන් මගේ අන්ඩර්ස්කර්ට් එක ඇඳගන්නම්”
“හප්පේ මෙයාගෙ ලැජ්ජාව බලන්නකෝ. හරි හරි යමුකෝ එහෙනම්. එහෙම කරමු. දැන් ඉතින් ඔහොම බෑ. කැමරාව ඉස්සරහා ඉන්න වෙලාවට තව කීපදෙනෙක්ම එතන ඉන්නවා ඔයා ඉස්සරහා. දැන් නම් ඉන්නේ මම විතරනෙ මෙතන”
“නෑ හලෝ අක්කි. මට තාම මෙහේ පුරුදු නෑනෙ. ඒකයි. හෙමිහිට මේ දේවල් හරියාවි”
ඔවුන් දෙදෙනා ඉන් පසුව පැමිණියේ ස්නානය කිරීමට විදර්ශාගේ නිවස පිටුපසටයි. ශාරන්‍යා නිවසේ වටපිටාව හිස ඒ මේ අත හරවමින් බලන්නට විය. නිවස පිටුපසට පැමිණි විගසම විදර්ශා ඇය ඇඳ සිටි තුවාය ගලවා සම්පූර්ණයෙන්ම නිරුවත් වන්නට විය. ඉන් පසුව ඇය ෂවර් කරාමය යටට යන අයුරු බලමින් ශාරන්‍යා ඇයගේ තුවායට උඩින් තුනී සුදු පැහැති යටසාය දමා තුවාය ගලවා දැමුවාය.
ශාරන්‍යා ටික වේලාවක් ස්නානය පසුව ෂැම්පූ යොදා ඇයගේ හිස සම්බාහනය කරන්නට විය. ඒ අතරතුර ශාරන්‍යා ෂවර් කරාමය යටට ගියාය. ඇයගේ ශරීරය පුරා ජලය ගලායනවිට ඇය ඇඳ සිටි තුනී යටසාය ඇඟට ඇලී ඇය ඇඳුමක් සහිතවම නිරුවත් වන්නට විය.
“අක්කි අර ගෙදර උඩ තට්ටුවේ ඕපන් එකෙන් පල්ලෙහා බැලුවොත් අපි මේ නාන තැන පේනවනේ”
“ආ ඔව් එතනින් බලද්දි නම් පේනවා නංඟි. එහෙ ඉන්නේ බෑන්ක් එකක වැඩ කරන ගර්ල් කෙනෙක්. අවුරුදු විසිඅටක් විසිනවයක් වගේ ඇති. එයා ඉතින් බැලුවොත් බලන්නේ අයියා මෙතන නානවනම් තමයි” යනුවෙන් පවසා විදර්ශා සිනහාසෙන්නට විය.
“ආ අයියත් හෙ.ලු.වෙ.න් නානවද මෙතන”
“ඔව් ඉතින්. අපි දෙන්නම එහෙමයි. බබාලත් එහෙමයි. ඒත් බබාලා ඉන්නවනම් අපි දෙන්නා පොඩි මොකක් හරි අඳිනවා. වැඩිපුරම බබාලා ඉන්නවා නම් වොෂ් රූම් එකට තමයි අපි යන්නේ. ඕන දෙයක් කරගන්න පුලුවන්නේ ඇතුලේ අපි දෙන්නට. බබාලා ඉද්දි අමාරුයිනේ ඉතින්”
“ආ එහෙමද?”
“දවසක් අයියයි මායි ගෙදර ඉන්න වෙලාවක උදේ නාන අතරේ අපි දෙන්නා වැඩේ කරන්න දෙන්නටම ෆීල් වෙලා සෙට් වුනා”
“ම්ම් ඔව් ඉතින්”
“අපි දෙන්නා හිටගෙන පොඩ්ඩක් වැඩේ පටන්ගද්දිම, මම අයියව බදාගෙන හිටියේ. මම දැක්කා මම උඩ බලද්දි උඩ තට්ටුවේ ඉදලා ඒ ගර්ල් ශේප් එකේ මේ පැත්ත බලාගෙන ඉන්නවා කියලා”
“හා…. ඉතින් ඊට පස්සේ”
“ඊට පස්සෙ මම ශේප් එකේ අපේ උඩ තට්ටුව ගිහින් බලද්දි මෙයා බලාගෙන් ඉන්නවා. ඊට පස්සේ කෙල්ල මාව දැකලා පොඩි හිනාවක් දාලා මූන ටිකක් අමුතු කරගත්තා. ඊට පස්සේ ආයෙත් ඉක්මනට පලෙහාට ගිහිල්ලා අපි දෙන්නා හාඩ්ම කරන්න ගත්තා වැඩේ. මොකද අනේ ඉතින් අපේ ගෙදර අපට ඒ නිදහස තියෙන්න ඕනනේ”
“ඒකනම් ඇත්ත අක්කි”
“එයාට තව මල්ලි කෙනෙකුත් ඉන්නවා. මන් හිතන්නේ කැම්පස්. කොල්ලා ආවම ලැප් එක හරි ෆෝන් එක හරි පොතක් හරි මොකක් හරි තියාගෙන ඕපන් එකේ ඔය හරියෙමයි දවසෙම වැඩ. ඔයට තේරෙනවනේ මන් කියපු දේ”
යනුවෙන් පවසා විදර්ශා සිනහසෙන්නට විය.
“ම්ම්. අක්කි අර ට්‍රාන්ස්පේරන්ට් ය.ට ඇ.ඳු.ම් නේද” එළියෙ රෙදි වැලේ වනා තිබූ විනිවිද පෙනෙන පිරිමි යට කලිසම් තුනක් දෙස බලා ශාරන්‍යා ඇසුවාය.
“ආ ඔව්. ඒ අයියගෙ ඒවා. මටත් තියෙනවා නංඟි කීපයක්ම. ඒවා ඇඳලා ගෙදර ඉද්දි වෙනමම ෆීල් එකක් තියෙන්නේ අපි දෙන්නට”
මේ අතරතුර ටෙහාන්ද නිවසට පැමිණියේය. ඔහු නිවසට පැමිණි පසු සුපුරුදු පරිදි ඇ.ඳු.ම් ග.ල.වා දමා ය.ට ක.ලි.ස.ම පිටින් කුස්සිය පැත්තට පැමිණියේ විදර්ශාට කතා කරමින්ය. ඔහුට ශාරන්‍යාගේ සෙරෙප්පු දෙක සාලයේ රාක්කයේ තිබූ නමුත් එය ඒ තරම් ගානකට නොවීය. නමුත් ඔහුට එළියේ කතා සද්දයක් ඇසුණු නිසා ඔහු නැවතත් කාමරයට ගොස් තුවාය ඇඳගෙන නැවතත් විදර්ශා සහ ශාරන්‍යා සිටි ස්ථානය යන්නට ගියේය. ඔහු එම ස්ථානයට යන විට ශාරන්‍යා සිටියේ…
Enjoy more trending Sinhala stories at Sinhala Wal Katha Blog — your trusted place for Sinhala Wal Katha and Wela Katha Sinhala updates.










