හිතින් කළ ආදරේ 1 | Hithin Kala Adare 1

මම අවුරුදු 24දි බූට් එකක් කෑවා.. ආයෙත් කෙල්ලෙක් ගැන හිතුවේ අවුරුදු 29දි.. ඒ කෙල්ල ගොඩක් අහිංසකයි.. චාම්.. අවුරුදු 20යි.. දුප්පත් කෙල්ලෙක්.. කොච්චර පස්සෙන් ගියත්...